xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -6

Sunday, March 13, 2011

මගෙ ආදරය -6

මුලින් මට කියන්න බැරි උනා නෙ ඔන්න මෙ veena ට හිටියා T කියලා bf කෙනෙක් එයා මෙයාව දාලා ගිහින් තියෙන්නෙ මෙයාගෙ පාසල හොද ලොකු පාසලක් නොවුන නිසා ලු සහ තව මොකක්ද එකක් නිසා ;)
ඉතින් මෙයා මුලදි එ කියන්නෙ මාත් එක්ක යාලුවො වෙලා හිටපු කාලෙ මෙයා ගොඩක් දුකින් හිටියෙ මෙයගෙ එ bf නැති උන එකට :( ඉතින් මන් එයාව ගොඩක් දෙවල් කියලා සැනසුවා ඔහොම කරද්දි මට හිතුනා නිකන් සනසලා හරියන් නැ eg දෙන්න ඔනි කියලා ;) ඉතින් පොඩි සිල්වත් ගුනවත් බොරු වක් කරා :P
එ තමා මන් එයාට කිව්වා මගෙ ඉස්සර හිටපු girl උනත් ඔහොමයි කියලා ;) ( මට ගර්ල් කෙනෙක් හිට්යෙ නැ නෙ ;) )
මෙයාගෙ නම දැම්මෙ ලිනුශා කියලා :D ඉතින් මන් veenata කිව්වා ලිනුත් ඔහොමයි එයට ඔනෙ සල්ලි, etc.. (ඔය films වල කැලි දාලා කිව්වෙ ) එකෙන් එයා පොඩ්ඩක් සැනසුනා :) :D එත් මන් පස්සෙ එයාට කිව්වෙ නැ එක බොරුවක් කියලා :-S  ඔක වෙලා ටික දවසක් ගියාම veena කිව්වා අර T එයාට කුනුහරුපෙන් බැන්නා කියලා :( ඉතින් මන් කිව්වා ඔව් අර ලිනුත් එහෙමයි කටෙම තියෙන්නෙ කුනුහරුප,මට ගොඩක් බැන්නා කියලා ;)
ඉට පස්සෙ මෙයා මගෙන් ලිනු ගෙ පින්තුරයක් ඉල්ලුවා :O ඔය වෙලෙ තමා පිස්සි හැදුනෙ :O මට කියනත් බැ මොකද එ දවස් වල අපි පෙම්වතුන් :P
 දැන් ඉතින් මන් FB එකට නිකමට ලොග් උනා මෙන්න අවා කෙල්ලෙක් ගෙ photo එකක් :D බැලුවා එකිගෙ friends ලාව :D එල veena එයගෙ frnd කෙනෙක් නෙමෙයි :D
ගත්තා ලින්ක් එක කෙලින්ම දුන්නා veenata :D මෙයත් ඉතින් ලස්සනයි අරමයි මෙහෙමයි කිව්වා :P
පස්සෙ දැක්කෙ :O මලා මෙ දුන්න photo එකෙ ඉන්න කෙල්ල මගෙ සහ විනා ගෙ යලුවෙක් ගෙ :O


ඉතුරු ටික හෙට ;)



4 comments:

samson88 said...

karoth karanne oya wage wedak......garrrrrrrr

Unknown said...

lol :P kawda hithuwe ohoma wei kiyala :P

samson88 said...

lolz ai bola hithanna deyak naha oka :p

Unknown said...

:)) :))

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment