xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -11

Thursday, March 17, 2011

මගෙ ආදරය -11

i'm sorry harsh :((
මට මාව පාලනය කරගන්න බෑරි වුනා මගෙ ඉවසීමෙ සීමා ව පෑන්නා මන් :( එ වෙලෙ මොන කිව්වද කියලා මට තම මතක නෑ කෑගෑහුවා මතකයි හර්ශ්ට වචනයක් වත් කියන්න එපා කියල :((අම්මි මට ගහන්න අවා :( මම ගුටි කන්න හරි කියලා හිටියෙ පස්සෙ ඔහොම කියල කියල බෑන ගත්තා :( පස්සෙ මන් කිව්වා ඔයාලා දන්නෙ නතුව නෙ ඔය නටන්නෙ :( එයලට කත කරන්න කියලා :-s

පස්සෙ මගෙන් සීයා ඈහුවා චෑට් කරපු එවා තියනවද කියල පස්සෙ මන් කිව්ව මන් ගාව නෑ එයා ගාව ඈති කියල :( පස්සෙ සීයා කියනවා ඔයා මෙකෙ මොන මොන කියල තියනවද දන්නෙ නෑ ලු x( හර්ශ් හිතන්න අපි කතා කරන්න ඔනෙ කාපු බීපුවා විතරද  කියලාමන් කිව්වා සීයලා වෑරදි කියලා හිතන්නෙ මොනද කියන්න මම මම කියල තියනවනම් කියන්න්නම් කියල පස්සෙ සීයා මුකුත් කිව්වෙ නෑ මගෙ මුන දිහා බලන් ඉන්නව පස්සෙ

මන් කිව්වා ඔකේ මන් එයාට අයි ලව් යු කියල තියනව:(( එයා කියනවා:Oඅපි ට අවසර නෑලු කිසිම අම්මෙකුගෙ තත්ත කෙනෙකුගෙ ලමයෙකුට අවසර නෑතුව ආදරෙ කරන්න ඔයාගෙ අම්ම්ලාට ලු ඔයාව අයිති x( :(( පස්සෙ මන් ඈහුවා තත්ති අම්මීගෙන් ලව් කරෙ සීයල කියපු නිසාද කියලා :)) පස්සෙ නො කතා :|

ඔයා කව්ද මුකුත් දන්නෙ නෑතුව අයි ලව් යු කියපු එක වෑරදි කියලා පස්සෙ මන් කිව්ව මම මෙ පාරෙ යන කොල්ලටයි බල්ලාටයි අහන අහන හෑම කොල්ලටමයි ඔව් කියන්නෙ නෑ මන් ඔයාට ඔව් කිව්වෙ ඔයා ගෑන ගොඩක් කල් කතා කරලා දෑනගෙන කියලා :(( මන් දවස් පවා කිව්ව :((අම්මා කියුවා අම්මගෙ පොලිසි එකෙ තියන දෙවල් තුනට ගලපෙන්නෙ නෑත්තම් කොහෙත් ම බෑ කියලා :(

1. buddhist,sinhala අපෙ පවුලෙ typ එකට ගැලපෙන්න ඔනෙලු - මන් කිව්වා එක ඔනවට ත් වාඩා වඩි කියලා
2.education එක no 1 වෙන්න ඔනෙලු මන් කිව්වා එකත් ඔනෙ වාට වාඩා තියෙන්වා කියලා
3. horascpe අනිවා match වෙන්න ඔනෙ ලු- මන් කිව්වා මට දැම්ම කාසාද බදින්න ඔනෙ නැ එත් ඔනෙ නම් එකත් බලන්න කියලා

අම්මො දිග වැඩි උනා නෙ :( සොරි මන් ඔය බොහොම ආමාරුවෙන් skype එක පිරලා තමා හොයා ගත්තෙ #-O ඉතින් අයෙත් ඔක හොයාගන්න ආමාරු නිසා අදම දන්න හිතුවා ;) හැබැයි ඔයාලට කියවන්න පොඩ්ඩක් ආමාරු  ඇතිනෙ :(  සමා වෙන්න ඔනි


2 comments:

samson88 said...

hmmm balamu next eka kiyawala :-w

Unknown said...

ඔව් ඔව් කියවපන් :P

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment