ඔන්න අදත් අවා :) විනාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු හැමොටම ගොඩක් ස්තුතියි :) තමාත් එයා හොස්පිටල් ලු එත් දැන් ටිකක් හොදයි ලු :)
එහෙනම් යමුකො කාතාවට :D
ඔන්න දැන් 2nd period එකෙ මෙයා එයපු sms එකට මට රිප්ලයි කරන්න බැ මිස් ඉන්න නිසා ;) ඉතින් එහෙම ම period එක ඉවර වෙනකන් හිටියා :-S මෙන්න period එක ඉවර වෙන්න යන කොටම විනා ගෙන් කොල්ස් ගොඩක් අවා :( එත් මන් කට් කරා මොකද period එක ඉවර උනාම හොදට කාතා කරන්න පුලුවන් නිසා :) එත් කොල්ස් ගොඩක් අවා එ සෙරම කට් කරාම එයා sms එකක් එව්වා "harsh! ansr the call its urgent! quickly":O
මම දන්නෙත් නැ මෙ මොකද්ද කියලා :O මන් පස්සෙ period එක ඉවර උන ගමන් ම අපු කොල් එක ගත්තා :D
:O මෙන්න මෙයා හොදටම අඩනවා :O මන් ඇහුවා ඇයි කියලා එපාර ඔන්න කියන්න ගත්තා එත් අහෙන්නෙ නැ හොදට මොකද එයා අදන කොට කතා කරන්න බැ නෙ :( එයා ඉංග්‍රිසි යෙන් කතා කරපු නිසාම මන් දැන ගත්තා මොකක් හරි ප්‍රශ්නයක් තමා කියලා :(
:O මෙන්න එයා ගත් කටටම :O "harsh! i .... i..... i...... :(( :(( .... want ..... i want to brk up with u :(( " කිව්වා :(
මන් ඇහුවා ඇයි කියලා එතකොට මොන්වද අඩ අඩා කිව්වා :( එය අඩන නිසා තෙරෙන්නෙ නැ මන් ඉතින් දැනගත්තා වැඩෙ හරියන්නෙ නැ ඉස්සෙල්ලා මෙ අඩන එක නවත්තන්න ඔනෙ කියලා. පස්සෙ එයාට කියලා කියලා ඉස්සෙලාම එක නැවත්තුවා :(

0 comments:
Post a Comment