xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -20

Monday, March 28, 2011

මගෙ ආදරය -20

දැන් එයා එයාට පුලුවන් වෙලවට ඔන්ලයින් අවා :) ඉතින් අපි අතර ගොඩක් දෙවල් උනා ;)
එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා එත් එයා හිටියෙ දුකින් :( මට එක තෙරුනා :( එත් එයා ඇහුවාම එක කියන්නෙ නැ :( එ එයාගෙ හැටි :-s සමහර දවසට නම් එයා skype, fb status වල වත් දනවා එත් එදා එකත් නැ :( ඇහුවා ඇහුව එත් මුකුත් නැ ලු :|

මෙන්න අන්තිමට කොල් එක කට් කරට පස්සෙ :O "harsh! breakup wenna nemei eth tika dawasakata api meet nowi imuda :((" :O මට නිකන් මොක්ද වගෙ :(
මන් ඇහුවා එක පරම මොකද එහෙම කිව්වෙ කියලා නැ මුකුත් නැ කිව්වා :( ඊට පස්සෙ මන් ඇහුවා එහෙම කරොත් ඔයාට සතුටින් ඉන්න පුලුවන් ද කියලා එතකොට කියනවා එහෙම නම් බැ ලු :O එත් ..... :(

අන්තිමට දැන් එයාගෙ කැමත්තට ඔන්න මන් කිව්වා ඔකෙ මන් හැම තිස්සෙම ඔන්ලයින් ඉන්නවා එහෙම නැති උනොත් මගෙ 4න් එක තියෙන්වා එක නිසා ඔයා කොයි වෙලාවෙ හරි ඔන්ලයින් අවොත් මට කතා කරන්න කිව්වා :)
මෙන්න දැන් යන්න යද්දි මෙය අඩනවා :O :O :( :(( මන් ඇහුවා ඇයි කියලා මෙයා මුකුත් නැ ලු :|
ඉතින් එයාව සනසලා එයාගෙ කැමත්තට මන් ඉඩ දුන්නා :(

මෙ දෙ වුනෙ මන් ඉස්කොලෙ 1st period එකෙ ඔන්ලයින් අවමයි මොකද 1st එක මට තිබ්බෙ photoshop
2nd එක  maths ඉතින් 2nd එකෙ මට ඔන්ලයින් එන්න බැ :( දැන් 2n period එකෙ ටිකක් වෙලා ඉද්දි මෙයාගෙන් call එකක් අවා :( එත් මට ගන්න බැ ඉතින් මන් cut කරා :( ඉට පස්සෙ sms එකක් එවලා තිබ්බා එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා :(

                                                ඉතුරු ටික හෙට කියන්නම් කො :)

ඊයෙ විනා high fever කියලා hospital admit කරලා :(( එයාගෙ platelet count එක ගොඩක් අඩු වෙලා ලු :( එයා යන්න කලින් මට කොල් කරා :( හම්ම් මට නම් විශ්වාසයි එයාට කිසිම දෙයක් වෙන්නෙ නැ කියලා :) එහෙම වෙන්න දෙන්නෙත් නැ මන් ඉන්නකන් :)
මෙ කතාව කියවන ඔයාලත් ප්‍රර්තනා කරන්න එයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා :) එච්චරයි මම ඉල්ලන්නෙ :(
VEENA GET WELL SOON DEAR :-* 






0 comments:

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment