දැන් ඉතින් මොනවා කරන්නද? :( ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා :(( කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ :P
ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කර :-S මට ආවා idea එකක් :D ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට :D :))
දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලා :)) මොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ :)) :))
ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වා :( අනික මොනවද කියන්නෙ :O අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද :O :( අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා:D
:O
අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද??:O බැන්නා ද :O?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??:O (ඔය වගෙ විකාර එවා අහුවා)
මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D

මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!! :-S වැඩ ගොඩක් තියෙද??? :P
අම්මා:- :O නැ පුතෙ!!!එත් ඇයි????මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ :P :-s
අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම :P :)) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??මම:- හ්ම්ම් ඔව් :(:(:((
අම්මා:- :O කියන්න කියන්න ඇයි??මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා)
අම්මා:-(මල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට:O
අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද??:O බැන්නා ද :O?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??:O (ඔය වගෙ විකාර එවා අහුවා)
මම:- නැ නැ අම්මෙ :(( මෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක් :( ඔවගෙ එකක් නෙමෙයි
අම්මා:- :Oඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!මම:- හ්ම්ම් මෙකයි :| (කියන්නෙ මොකද්ද කියලා හිතනවා :P )
අම්මා:- ඔව් ඔව් කියන්න!!!මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙ :( ගොඩක් වෙලා මම කියන් හිටියා :P ) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ) :((
අම්මා:- :O මොකාආආආආඅ :O !!!!!!!!!!!!!!! මෙ කාලෙ:Oමම:- ඔව් ඔව් අම්මෙ :(
අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා ;) ) කව්ද එ??මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැ :D මට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා :D අනික එකට යන්න දෙන්නෙ නැ ;) )ඉතින් elakiri කිව්වා :D ) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා :D ) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත :P :)) )
අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙ :D එත් ඔව අම්මාට කියන්න පුලුවන් ද :( ) අපිට අපිව trust අම්මෙ :D මෙ ඉන්නෙ එයා තමා :D (මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා)
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :Dමම:-( නිවන් දැක්කා වගෙ) :D tnks අම්මි
අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D
2 comments:
yeahhh..... :D :D
:D :D
Post a Comment