xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -14

Sunday, March 20, 2011

මගෙ ආදරය -14

දැන් ඉතින් අපෙ අම්මා නම් කැමත්ත දුන්නා එත් තාත්තා කොහොමද දන්නෙ නැ නෙ :-S එත් ඉතින් ඔන්න දැන් මන් මෙක විනාට කිව්වා :D එයාට ගොඩක් සතුටුයි. ;;)
එහෙම ම එදා දවස ගෙවුනා දැන් ඔන්න අම්මා තාත්තාට කියලා :-S  තාත්තා ඉතින් ඔය වටෙන් බලන එක නෙ කරන්නෙ :P ඉතින් එය කියනවා මොනවා උනත් ඉස්කොලෙ වැඩ කඩා ගන්න එපා මෙහෙමයි අරමයි කියලා මත් කිව්වා අපො නැ එවා දෙන්නම කරනවා කියලා :D මෙන්න තාත්තා කියනවා අපිට දැන්මම මුකුත් කරන්න බැ මොකද හරියටම දන්නෙ නැ නෙ එකයි.ගොඩක් ගැනු අය ඔහොම කියලා ඊට පස්සෙ එ මාර්ගයෙන් එයාලා කැනඩාවට එයි එක නිසා හොදට හොයලා බලන්න කිව්වා :) මත් ඉතින් කිව්ව නැ නැ එහෙම එකක් නෙමෙයි මෙහෙමයි අරමයි කියලා :P

දැන් අපෙන් කැමත්ත තිබුනාට එහෙන් කැමත්ත නැ :( එහෙන් බනිනවා කැ ගහනව :( දවසක් මන් මගෙ checkup එකකට ඉස්පිරිතාලෙ ගියා මෙන්න මට එනවා SMS එකක් හර්ෂ් ඔයට ඔන්ල්යින් එන්න පුලුවන් ද?? කියලා
මන් කිව්වා බැ දැන් මෙ ලග ලැප් එක නැ කියලා. පස්සෙ මට SMS එකක් එනවා
:O "harsh!!i cnt live like this!!! im going to kill my self " :O
අම්මො මම බය උන පාර :( දාගෙන එයාට reply කරා එපා එපා කියලා ගොඩක් ඇඩ්වයිස් දුන්නා
"harsh!! they tld me to stop this relationship!!! n they r scolding u with bad wrds!!! i m going fire my self"
:O අම්මො මට පිස්සු වගෙ දැන් පස්සෙ ගොඩක් sms යැවුවා අන්තිමට කොහොම හරි එයා මුකුත් කර ගත්තෙ නැ

අනික අම්මාට වරදක් කියන්න බැ මොකද එයා මන් ගැන දන්නෙත් නැ දැනගන්න ආසවකුත් නැ :(
අනික එයාල විනා ගැන හොදට දන්නවා :( එයා එක දෙකට ගියොත් එහෙමම්යි :(
එ වගෙම දැන් කාලෙ නෙට් ලව් beleive කරන්නත් බැ නෙ :( එකටම හපන් එදා දවසෙම ස්වර්ණවාහිනෙ නිවිස් වල ගිහින් කව්ද කොල්ලෙක් කෙල්ලෙක්  එක්ක නෙට් එකෙන් යාලු වෙලා අන්තිමට එ කෙල්ලව රෙප් කරලා :( ගෙදර බඩුත් අරන් පැනලා ගිහින් ලු :( ඔක කිව්වා නෙ එදාම ‍x(  x(
එ දෙවලුත් එක්ක අම්මාලා බයයි :(
මොකද විනා ගෙ A/L කඩා ගනියි කියල :(




2 comments:

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment