xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -8

Tuesday, March 15, 2011

මගෙ ආදරය -8

මෙක කියවන අය සහ කමෙන්ට්ස් දාන අයට ගොඩක් tnks :) දිගටම කියවන්න කො එහෙනම් :D
අද මන් අපි ආදරය කරන විදිය ගැන පොඩ්ඩක් දන්නම් :)
ඔන්න අපෙ මෙ සියලුම ප්‍රශ්න,සියලුම දෙවල්  දන්න තව දෙන්නෙක් ඉන්නවා :) එ දෙන්නා ඇරන්න අනිත් අය නම් අපි දෙන්නා ගැන සෙරම දන්නෙ නැ ;) එ දෙන්නා තමයි මෙක කියවන Sam සහා Malith :D
විනා එයගෙ ප්‍රශ්න කියන්නෙත් මෙ අයට තමා :)
ඔන්න දැන් මම සහා විනා ගොඩක් එකට බැදිලා තියෙන්නෙ :x මම ඉතින් දවසෙ පැය 24න් බගෙටත් වඩා ඔන්ල්යින් නෙ ඉන්නෙ ;) එයා තමා එයට පුලුවන් වෙලාවට එන්නෙ :)
එයා අවම අපි කතා කරන්න පටන් ගන්නෙ මෙහෙමයි
veena= :-*
veena= :-h
****CALL FROM VEENA****
harsh=:-* :-h
ඉට පස්සෙ තමා ඉතින් කියවන්න ගන්නෙ :P සමහර දවසට පැය 4,5 කියවනවා හැබැයි අනිවා අපි දෙන්නාම ගොඩක් කැප කිරිම් කරා ;) මොකද එයාට හැම තිස්සෙම ඔන්ල්යින් එන්න බැ :-S එක්කො එය පාසල් යන්න කලින් එනවා විනාඩි 2කට බලලා යන්න ;) . හවස පන්ති නැත්තම් එනවා හවස ඉතින් ඔය හවස කියන්නෙ කැනඩවෙ උදෙ පාන්දර :-S 2a.m,3a.m,4a.m එයා අපු ගමන් gmail එකෙන් මගෙ 4න් එකට call කරනවා ;)
ඉට පස්සෙ ඉතින් මන් ලැප් එක ඔන් කරලා chat කරනවා :D

සමහර වෙලාවට විනා ගෙදර වැඩ තියෙන්වා කියලා මහ රැ නිදි මරන් ඉන්නවා ;) ඉතින් එ වෙලාවට මෙයා ඔන්ලයින් එනවා එතකොට මට උදෙ එයාට මහ රැ :) එ දවස් වලට මට පාසල් නැත්තම් ලංකාවෙ වෙලාවෙන් රැ 9 ඉදන් උදෙ 5 වෙනකන් කතා කරනවා :D පාසල් තියෙනවා නම් ඉතින් මන් එයට යන්න කලින් කතා කරනව ඉට පස්සෙ පාසලට යනකන් 4න් එකෙන් chat කරනවා :D පාසල් ගියාම මගෙ ලැප් එක ඔන් කරලා skype අවිත් චැට් කරනවා ;) මගෙ වැඩ පාඩු කරගන්නෙත් නැ :D

කතා කරනවා කිව්වට ඇත්ටම සාමනය විදියට කතා කරන්නෙ නැ ;) අපි video call  අරගෙන දෙන්නාගෙම mic mute කරනවා ඉට පස්සෙ චැට් කරනවා එ කියන්නෙ නිකන් type කරනවා :) මොක්ද අපෙ අම්මලා ඉන්න නිසා කතා කරන්න බැ නෙ :P
කවුරු හරි ලගට එද්දි  හිමිට අපි අපෙ video එක minimize කරනවා :D සමහර වෙලාවට නම් ඉතින් රහසින් කතා කරනවා ;)
අපි යද්දි උනත් එක ඉවර කරන්නෙ මෙහෙමයි :)
veena=baba man gihin ennada ?
harsh=oki patiyo parismen gihin enna
veena=:-* mwahzz bye
harsh=bye :* Mwahz
veena=parismen inna patiyoo
budusanarai
take care
:x I love you :x
I miss you :((
bye :-*

ඔය ටිකම මාත් ඉතින් කියනවා :D කියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා :D අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට :P මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා ;) එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා :) මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-* (ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි :) ලග ඉදන් කිස් කරා වගෙ )
අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ :-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො :) :-h


2 comments:

samson88 said...

hahahaha maru kiss eka ;;) current wadinna thibbe :)) :)) ela ela :D

Unknown said...

;;) ow :D
කරන්ට් වදින්නෙ නැ එහෙම :P :P

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment