xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -5

Saturday, March 12, 2011

මගෙ ආදරය -5

සොරි වෙන්න ඔනි පොඩ්ඩක් busy උනා ;)
මන් කිව්වා නෙ මන් ගොඩක් හොඩ අතට වෙනස් උනෙ මන් කැනඩා අව නිසා වගෙම විනා නිසාත් කියලා :D ඔව් එක ඇත්ත!!! මෙක කියවන සමහර අය(මාව පොඩි කාලෙ ඉදන් දන්න අය) නම් එක දන්නවා ;)
මෙකයි මන් ලන්කාවෙ ඉගෙන ගත්තෙ කොළඹ ලොකු පාසලක :) දන්නවනෙ ලන්කාවෙ පාසල් :P
මගෙ අවාසනාවට මගෙ කකුල් වල ප්‍රශ්නයක් තියෙනවා :( මට ඔය ලන්කවෙ මිනිස්සු ඇවිදින විදියට යන්න බැ :( මන් ඇවිදින කොට කෙල්ලෙක් වගෙ ලු :( (ඔක පෙන්නෙ නම් ලන්කාවෙ අයට පමනයි :( )
ඉතින් දැන් මන් විනාටත් කිව්වා!!මන් කැතයි මන් මෙහෙමයි කියලා එතකොටයි මෙයා කිව්වෙ :O :O

මෙයා කියනවා අපි දෙන්නා FB එකෙ realtionshipstatus  දැම්මම වෙලෙ මෙයගෙ යාලුවො (මගෙ පසලට ගියපු මගෙම යාලුවො තමා ) කිව්වා ලු මන් මෙහෙමයි මන් එයාට හරියන්නෙ නැ මන් *****(කියන්න මන් කැමති නැ ) කෙනෙක් , ඔය වගෙ ගොඩක් දෙවල් කිව්වා ලු එත් මෙයා එවා believe කරලා නැ :D මෙයා කියලා "ඔවා ඇත්ත උනත් බොරු උනත් මට වැඩක් නැ මන් එයාට ආදරෙයි එයත් මට ආදරෙයි එච්චරයි!!"

මට එදත් මෙයා ගැන ගොඩක් ආදරෙ හිතුනා එ මොකද මෙයා මාව ගොඩ්ක් trust කරන නිසා :)
මොකද ඔය වෙද්දි අපි meet වෙලා මාස2ක් වගෙ තාමා ගිහින් තිබුනෙ එත් අර දෙවල් කියපු යාලුවො මෙයගෙ ඉස්සර ඉදන් හිටපු අය එත් එයා එවා විෂ්වාස කරෙ නැ නෙ :) අනික මන් ම කියලත් එත් එවා එයාට වැඩක් නැ කිව්වා නෙ :O

හැබයි අදටත් එ කියන්නෙ කැනඩා ඇවිත් අවුරුද්දක් ගිහිල්ලත් තාම මෙහෙ කිසි කෙනෙක් මට ඔය කකුලෙ ප්‍රශ්න,ඔය අනිත් දෙවල් කිව්වෙ නැ(මෙච්චර ලොකෙ රටවල් ගානක කෙල්ලො කොල්ලො ඉදලත්) :D මෙකෙන් ඔයාලටම තෙරෙනවා ඇතිනෙ අපෙ අය අනිත් අය දිහා බලන විදිය :)




2 comments:

samson88 said...

umm lanka we aya gena katha karala wedak naha mcn :-/.......

Unknown said...

ekathama :|

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment