xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -2

Tuesday, March 8, 2011

මගෙ ආදරය -2

ඔන්න මෙ වීනා දැන් මත් එක්ක chat කරන්න ගත්තා ටික දවස කින් අපි ගොඩක් හොද යාලුවො උනා :D
පස්සෙ මෙය දවසක් ලන්කාවෙ වෙලවෙන් රැ 11ට වගෙ ඔන්ලයින් හිටියා ;)මාත් ඉතින් chat කර කර හිටියා ඔහොම ඉද්දි මෙයා මගෙන් Skype ID එක ඉල්ලුවා එකෙන් chat කරන්න කියලා
ඔහොම chat කර කර ඉද්දි මෙයාට මාව බලන්න ඔනි කිව්වා ඉතින් මත් video cal දාලා කතා කරා ;) කතා කරා කිව්වෙ video එක බලන් chat කරා :D
ඉට පස්සෙ හැම දාම මෙයා මත් එක්ක video chat කරා මන් සමහර දවසට skul එකෙන් උත් කතා කරනවා :D අපි දෙන්නාම නිදිත් මැරුවා :) ටික කලයකින් මන් එයා මට එයගෙ ප්‍රශ්න කියන්න ගත්තා මත් එවට දන්න විදියට විසදුම් දුන්නා :D අපි දෙන්නා මෙ වගෙ ගොඩක් ලන් උනා :D
ඔහොම ඉද්දි මට මෙයා ගැන හිතක් ඇති උනා ;)
මන් කියනවාද නැද්ද කියලා හිතලා හිතලා දවසක් මන්  I LOVE YOU as a friend කිව්වා එයත් අනෙ me too kiwwa :D
ඔක උන දවසට පස්සෙ මෙයාගෙ skul එක පටන් ගන්නවා,ඉතින් එයට අයෙත් ඔන්ලයින් එන වෙලාවක් කියන්න බැ කිව්වා :-s අපි හිතුවෙ අයෙ එයා එන එකක් නැ කියලා එත් next day  එයා මෙහෙම status වල දලා තිබ්බා ;)

veena
went to skul but couldn't cncrate ma mind :( i miss someone soo bad ;( ;(

ඔක දැක්කාම මට හිතුනා මන් ගැන වෙන්න ඇති කියලා එත් අහුවෙ නැ පස්සෙ එය අපු ගමන් "harsh!i miss you alot " කිව්වා මත් ඉතින් එහෙම ම කිව්වා මොකද එදා මුලු රැම මන් එයා ගැන හිතුවෙ ඉතින් ගොඩක් දෙවල් මතක් උනා


2 comments:

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment