xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: April 2011

Tuesday, April 12, 2011

මගෙ ආදරය -27

අද මට ටිකක් දුක දවසක් :( හ්ම්ම් මෙ දවස් ටිකෙ හුගක් දෙවල් සිද්ද උනා :-S ඉරිදා කැනඩාවෙන් උදෙ ඔන්න මන් ගියා පන්සලට එ ගිහින් එන ගමන් මගෙ මල්ලි කලන්තෙ දාලා වැටුනා :( එ වෙලෙ මන් එයාව එක්කන් ගියා ඉස්පිරිතාලෙට!! ගිහින් එහෙ එද්දි ඔන්න මට විනා ගෙන් මිස් කොල් 4ක් වගෙ අවා!! එත් මට එ වෙලෙ ඔන්ලයින් එන්න බැ නෙ එක කියන්න වත් මට බැ :(

මොකද මගෙ 4න් එකෙන් sms යවන්න පුලුවන් USA n CA විතරයි :(!! ඉතින් මන් එහෙම ම හිටියා :( ටික වෙලාවක් ගියාම මගෙ 4න් එක btry නැතිව off වෙලා:( මන් එක දන්නෙත් නැ අනික එ වෙලෙ 4න් එක ගැන නෙමෙයි සිහිය තිබ්බෙ එ වෙලෙ මල්ලා ගවයි මගෙ හිත තිබ්බෙ :( මොකද එයා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මන් එක්ක විතර්යි, එයාට අම්මා,තාත්තා හිටියාට එයලා ඔනෙ නැ මන් හිටියොත් ඇති. ඉතින් මෙ වෙලෙත් මට එයා ලගටම වෙලා ඉන්න උනා!! එයා මන් පොඩ්ඩක් එහාට ගියත් අඩන්න ගන්නවා :( පස්සෙ එ සෙරම කර ගෙන ගෙදර එනකොට මෙහෙන් ටිකක් හවස් වෙලා!

කැනඩාවෙන් 5.00pm වගෙ එතකොට ලංකාවෙ උදෙ පාන්දර 2ක වගෙ !! ඉතින් මන් විනාට එක මැසජ් එකක් විතර්ක් යවුවා මොකද එයා නැගිටියි කියලා බයට !!! ඉට පස්ස් එයෙ රැ එ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් උදෙ 6 වගෙ වෙද්දි මට එයා මිස් කොල් එකක් දුන්නා!! මමත් එයාට එක හරියන්න sms එකක් යැවුවා මෙහෙම

"gm patiyo!crdts nadda 4n eke!kamak nae patiyo! ada skul nae ne :)oyata kohomada dan! oyawa godak mathak wenawa patiyo:(mwah i love u"
එකට එයාගෙන් ආපු උත්තරය :O 
"u r lying!! u dnt love me!! i w8ted 2days u 2 send me a msg without my remnders!!bt no u never send me a msg!!i mn nt 2 say i love u but 2 c whther im living!! um angry with u  i wnt talk o msg u hereafter!!!im realy sad!! pls I DNT WANT ANY REASON  4 DIZ!! DNT TRY 2 give me reasons"
ඔන්න එයා එවපු එක :(  එයා ඔය අන්තිමට කියලා තියෙනවා නෙ මුකුත් කියන්න එපා කියලා එක නිසා මන් මට උන දෙවල් කිව්වෙ නැ !!
එත් ඉට පස්සෙ මන් එයාට msg ගොඩක් යැවුවා!!! මෙන්න එවා


"ok im nt going 2 give resns!bt remmeber this I LOVED YOU!!and STILL I DO!!mata oyawa mathaka nathiwa newei i alwys thnk abt u!"
" do u knw whn u tld me tht u gt fever i ws so scred!i snt msgs as i cn to find out hw r u! but u :( i said i have fever n all but u dint even askd hw am i??did u?? no i alwys thght u wld bt u didnt! n now yeah i knw i frgt to sms u!! its my fault im sory 4 it!"
මන් එයාට sms යවන්නෙ site 2kin එකක් සන්ටෙල් වාව් එක අනිත් එක "freesmscraze.com" කියලා එකක්!! දැන් මෙච්චර වෙලා sms කරෙ අර freesmscraze එකෙන් !! එත් එකෙ අවුලක් උනා ඉතින් එක නිසා වාව් එකට ලොග් වෙලා මෙහෙම යැවුවා 


"mata nam oya gena ehema hithana bae!mkada mata oyage adre danenawa!oya mona de karath e adare oyagen mata adu kiyala danene nae!"
"sms,calls,fb notifictins walin adare manina bae!! e wagema ewa walin adreda nada kiyala decide karanath bae! sorry! mata nam ehema bae!"
ඔකට පස්සෙ මෙන්න අවා කොල් එකක් එයාගෙන්!! ඉතින් මාත් ගත්තා මෙන්න :O :O
veena= හෙලො මන් එවපු sms එක හම්බ උනාද??
mama=ඔව්
veena= අහ් එහෙනම් එක කියවන්න!! බායි!!
**** CALL ENDED****
එයා එ කතා කරෙත් ගොඩක් තරහෙන් :( ගොඩක් ම ගොඩක් තරහෙන් :( මන් වත් එයාට එහෙම කතා කරලා නැ :( මට මාර දුකක් ආවෙ :( 
හ්ම්ම් කොහොම හරි ඉට පස්සෙ මන් එයාට මෙහෙම යැවුවා 
"i gt only 1sms today n for tht i sent 4 o mre as repls!!i pls dnt talk 2 me like tht :("
ඉට පස්සෙ මෙන්න එයාගෙන් අපු එක
"HARSH!! y r u soo rude???ai baba oya danne ndda man oyata adrei kiyala man oya wenuwen marenna unath kamathi!! ai baba mata mehema ridawanne?? meeta wada hodani man marila giya nam"
 මන් ඔකට යැවුවෙ මෙහෙමයි
"mokada patiyo!! man kohomada rude une!! i snt u 8 msgs!! sry if i hrt u:( man dannwa oya mata adre bawa! i fl it! bt u dnt fl my lve:(!mage adre oyata danne nae patiyoo:( pls frvge me 4 wht i hve dne! "
 ඉට පස්සෙ එයාගෙන් මිස් කොල් 2ක් වගෙ අවා පැයක් වගෙ ගියාට පස්සෙ එයා sms එකක් එවලා තිබ්බා
"harsh oya math ekka tharahada??"

මම ඉතින් එයාත් එක්ක තරහා නැ නෙ එයා නෙ මන් එක්ක තරහා උනෙ :( ඉතින් මන් යැවුවා
"oyath ekka man tharaha nae baba tharaha wenath bae:( magen una deta sry! :( give any punshmnt u like! n mage sms hamba une nadda? "

 ඔකට පස්සෙ එයා කොල් කරලා කිව්වා සොරි උන දෙට කියලා එක ඉවර උන ගමන් අවා මෙහෙම එකක් 
"baba um sry patiyo!!man dannawa magen oyata waradak una kiyala!! im sry!! ane i was a big idiot ane :((  i cnt I love u soo much baba n i miss u  thts y im sad" 

කොහොම හරි එක නම් හරි ගියා එත් එයා තාමත් දන්නෙ නැ ඇයි මන් එයාට sms කරෙ නැත්තෙ කියලා!! එක එයා පස්සෙ දවසක දැන ගනි ;) සමහර විට මෙ කාතාව කියවන දවසෙ වෙන්නත් පුලුවන්!! ඔන්න ඔහොමයි තවත් එකක් ඉවර උනෙ!!


Sunday, April 10, 2011

මගෙ ආදරය -26

ඔන්න මන් කිව්වා නෙ දැන් එයා එනවා කියලා අවෙ නැ කියලා :( ඔන්න ඉලග දවසෙ මන් ස්කුල් එකෙ ඉද්දි මට කොල් එකක් අවා බලන කොට මෙන්න විනා :O
එයා කියනවා අයෙ ඔන්ලයින් එන්න බැ ලු :( අහුවාම ඇයි කියලා :( එයාගෙ අම්මා ලැප් එක හන්ගලා :-S  දැන් එක අයෙ දෙන්නෙ නැ කියලා එ වගෙම අර 4න් එකෙ බිලත් ඇවිත් ඉතින් අම්මා කියලා අයෙ අපෙ ගෙදරින් එයාට කතා කරලා තිබුනොත් මෙ දෙවල් තාත්තට කියනවා කියලා :( ( තාත්තා මෙවා දැන ගත්තම තව ප්‍රශ්න වැඩි වෙනවා ) හැබැයි මෙ සැරෙ නම් විනා එ කියපු දෙ හොදට හිතට අරන් වගෙ :)

කොහොමහරි දැන් එයාලගෙ ගෙදර SLT ADSL වලට මාසෙට 1600 ගානක් ගෙවනවා නිකන් :-?? කවුරුත් පාවිච්චි කරන්නෙ නැ අනෙ මන්දා සල්ලි වැඩි ඇති :P කොහොම උනත් විනාට අයෙ ඔන්ල්යින් එන්න බැරි උනා :( අදටත් එයා එදා ඉදලා ඔන්ලයින් ආවෙ නැ :( එත් එයා එයගෙ 4න් එකට (prepaid) එකට සල්ලි පුලුවන් විදියට දාලා මට කතා කරනවා එත් ඉතින් වැඩි වෙලා නම් බැ :( විනාඩි 4,6 වගෙ තමා :( එත් එකත් එකක් නෙ :) එයාට මාව බලන්න විදියකුත් නැ :( මට නම් එයාගෙ 4ටොස්,විඩියොස් තියෙන්වා එත් එයාට එ එකක් වත් නැ එකම එක මගෙ පින්තුරයක් තියෙනවා ලු එයාගෙ කැම් එකෙ :-S  එක විතරලු පව් හැමතිස්සෙම මතක් වෙනවා කිය කිය අඩනවා :(

ඔන්න ඉතින් අද වෙනකනුත් එයා ඔන්ලයින් ආවෙ නැ අදත් ඔන්න එයා කොල් නම් කරා!! මෙ මොන දෙ උනත් මට එයාට තියෙන ආදරෙත් එයාට මන් ගැන තියෙන ආදරෙත් වැඩි උනා මිස අඩු වෙලා නම් නැ :) අපි දෙන්නා මොන බාදකය තිබුනත් මෙ ආදරය නවත්වන්නෙත් නැ නවත්වන්නත් බැ :D අපි දෙන්නා හැම දාමත් අපි දෙන්නාගෙම තමා :D

එහෙනම් තවත් දවසක හමබ වෙමු කො :)


Saturday, April 9, 2011

මගෙ ආදරය -25

ඔන්න මන් කිව්වා වගෙ දැන් එයා අයෙ මාත් එක්ක යාලු උනා :D එත් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා එ තමයි, එයා මට එදා උදෙ කිව්වා නෙ "brk up wenna nemei eth podak meet nowi imuda kiyala" ඔක කියලා තියෙන්නෙ ඔය අම්මාගෙ කෙස් එකට කලින් :-?? ඉතින් මට දැනගන්න ඔනෙ උනා එ ඇයි කියලා :-? එත් එයා කිව්වෙ නැ :-?? එයා එක අමතක කරන්න කිව්වා :-??
ගොඩක් වෙලා එක ඇහුවාම මෙන්න කිව්වා :O :O

"හර්ශ් මන් එහෙම කිව්වෙ මෙකයි!! වෙනදා ඔයා හැමදාම FB එකෙ statuts,videos දනවා මන් වෙනුවෙන්!! මන් හරි ආසවෙන් FB එන්නෙ ඔයාගෙන් තියෙන notifications බලන්න. එත් මෙ ලගදි ඉදන් එවා තිබුනෙ නැ එකයි."

මට මෙක අහුවාම නිකන් :( අඩන්න වගෙ :( ඔව් ඇත්ත මන් හැමදාම එයාට හින්දි,ඉංග්‍රිසි,සිංහල වලින් status,songs, දනවා එත් මගෙ වැඩ වැඩි උන නිසාත් අනෙක් ප්‍රශ්න නිසාත් මට එ ටිකෙ එක මගහරුනා :( එත් මන් හිතුවෙ නැ මෙයා එකට දුක් වෙයි කියලා :( අනික එහෙම උනත් ඇයි එයා මිට් නොවි ඉන්න අහන්නෙ මෙක නිසා :-?? එහෙම හිටියාම තවත් දුකයි නෙ :-?? අනෙ මන්දා :(
කොහොම හරි ඉට පස්සෙ නම් ඔන්න දාන්න ගත්තා :)

ඔකට ටික කාලයකට පස්සෙ එයා ඔන්ලයින් ආවා 27/February එදා එයා කාතා කරලා කිව්ව අයෙත් ඔන්ලයින් එන්නෙ හෙට උදෙ ස්කුල් යන්න කලින් කියලා මමත් ඔකෙ කිව්වා ඉට පස්සෙ එයා ගියා එත් :( :( එදා උදෙ එයා අවෙ නැ :(  හවස ආවෙත් නැ :( මන් බලන් ඉදලා බරිම තැන ලංකාවට රැ එ කියන්නෙ මට උදෙ මන් ස්කුල් ගියා එහෙනුත් බැලුවා එත් අවෙ නැ :(


Tuesday, April 5, 2011

මගෙ ආදරය -24

අන්තිමට එයාට කිව්වෙ මෙකනෙ :D
"ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!" :(

ඔක තමා මන් කිව්වෙ :( පස්සෙ එයාත් හ්ම්ම් කිව්වා එ පාර අයෙත් අඩනවා :( පව් :( හ්ම්ම්
මන් දැන ගත්තා දැන් මෙයාට මොනවා කිව්වත් වැඩක් නැ මෙයා අහන්නෙ නැ එ වගෙම මෙයාට මන් නැතිව ඉන්නත් බැ :( එත් එයාට එක තෙරෙන්නෙ නැ :( ඉතින් මන් එයාගෙ තිරනයට කැමති උනෙ එතකොට එයාටම එක ඉබෙම තෙරෙයි නෙ!! අනික මන් අහලා තියෙන ප්‍රසිද්ද කියමනක් තමා "If you love something, set it free; if it comes back it's yours, if it doesn't, it never was.":D
ඉතින් ඔකෙ විදියට මාත් එයාට යන්න දුන්නා :( 

එයා ඔකෙ කියලා තියන්න ගියා එත් මන් තිබ්බෙ නැ :( එයා මගෙන් ඇහුවා ඇයි කට් කරෙ නැත්තෙ කියලා ඉතින් 

මන් :"මට ඔයාව දලා යන්න ඔනෙ නැ නෙ :( මන් ආස ඔයත් එක්ක ඉන්න එත් ඔයාට ඔනෙ අපි දෙන්නා වෙන් වෙන්න ඉතින් ඔයා තමයි 4න් එක තියන්න ඔනෙ"
එයා ඔක අහලා අයෙ අඩන්න ගත්තා :(  අන්තිමට මන් අයෙත් සනසලා ඔන්න එයා තියන්නම් කියලා තියන්න ගත්තා එපාර තියන්න යද්දිම එයාට තෙරුනා මෙ කරන දෙ වැරදි කියලා :D
එයා එක හුස්මට මෙහෙම කිව්වා :(

"හර්ශ්!!මට බැ ඔයාව දාලා යන්න!! මට ඔයාව ඔනෙඑඑඑඑඑඑඑඑඑ!!!!!!!!! :( මන් ඔයාට ගොඩක් ආදරෙයි පැටියො!!! ඔයා නැතිව මට තව ජිවිතයක් නැ :( මගෙ හුස්ම ටිකත් ඔයා බබා!! :( ඔයා නැතිව මට විනාඩියක් වත් ඉන්න බැබැබැ!!! ඔයා මගෙමයි මන් ඔයාව නැති කරගන්නෙ නැඑඑඑඑ!!!! මට සාමාවෙන්න බබා මන් හිතන් නැතිව මෙ වගෙ තිරන ගන්නවට!! මම මෙක හිතුවාට මට මුකුත් කරන්න බැ බබා :( මන් ඔයා අර කොල් එක කට් කරපු වෙලෙ ඉදලාම හිතුවා මට එ වෙලෙ ඔයා නැති අඩුව ගොඩක්ක්ක්ක්ක් දැනුනා :(!!! එ වගෙම ඔයා අද කියපු දෙවල් :( එ දෙවල් වලින් මාව නිකන් පන නැතිව ගියා වගෙ :( එ තරමට ඔයා මට ආදරෙ නෙද බබා :( මත් එහෙමයි!!! මට ඔයාව දලා යන්න බැඑඑඑඑඑ!!!!!!!!!! :-* mwaahh මන් ඔයාට ගොඩක් ආදරෙයි!!!!!!!!!!!!!"

එයා ඔක කියලා ඉවර වෙනකන් මට කිසි දෙයක් කියන්න හම්බ උනෙ නැ!! එයා එක දිගටම කියන් ගියා!! ඊට පස්සෙ නම් එයා මාත් එක්ක හිටියා :D  ඔහොම තමා මන් එයාගෙ හිත වෙනස් කරලා එයාව මන් ලගට ආයෙත් ගත්තෙ :D

p.s- මගෙ විනා ලෙඩ උන වෙලෙ එයාට ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු elakiri එකෙ අයටත්, මගෙ blog, Fb වල පොස්ට් දාපු අයටත් ගොඩක් ස්තුතියි :) ඔයලා නිසා එයාට ඉක්මනට සුව උනා :) එයාට ඩෙන්ගු ලු හැදිලා තියෙන්නෙ :( එයාට ඔය දෙවනි පාර ලු හැදුන එක නිසා පොඩ්ඩක් අමාරු වෙලා :( දැන්නම් එයා ගෙදර ඉන්නෙ :) 
එහෙනම් තවත් දවසකින් හමුවෙමු :D


Saturday, April 2, 2011

මගෙ ආදරය -23

දැන් මට එයාව contact කරගන්නත් බැ :( එ වෙද්දි මෙහෙ වෙලාව 11.30i!! හවස 3.40 වෙද්දි මන් ගෙදර ඇවිත් ලැප් එක ඔන් කරා :O මෙන්න ඔන් කරපු ගමන් ම අර skype number එකට කොල් එකක් අවා!! එ විනාගෙන්!!!මෙයා අයෙත් හොදටම අඩනවා :( මන් එයාට ගොඩක් වෙලා තෙරුම කරන්න හැදුවා ඔකෙන් මුකුත් වෙන්නෙ නැ කියලා එත් අහුවෙ නැ :(පස්සෙ බුද්ධාගම ගැන කියන නිසා එකෙන් ම පොඩි දෙවල් ටිකක් කිව්වා!!
" පැටියො!!! අනන්තර්‍ය් පාප කර්මයක් වෙන්නෙ දෙමව්පියන් මැරුවොත් පමනයි එකෙ කොහෙවත් කියලා නැ එයාලගෙ ලෙ සෙල විම ගැන!!! අනික දන්නවද ආනන්ද හාමුදුරුවො අතින් නොසිතා කකුලට පැගිලා මරුන සතා දැකලා එයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම එක පවක් ද කියලා එ වෙලෙ කිව්වෙ එක පවක් නෙවෙයි මොකද එයා හිතලා නෙමෙයි එ දෙ කරෙ කියලා!!!"

ඔවා කියලා කියලා හදන්න හැදුවා එත් වැඩක් නැ එ තිරනෙ මයි :| මන් එයාට තෙරුම් කරා ඔය දෙ නිසා ඔක නවතින්නෙ නැ තව වැඩි වෙනවා කියලා!!!

"බාබා!!බලන්න අපි මෙහම brkup උනා කියලා ඔක නවතින්නෙ නැ !! ඔයා හිත්නවද අම්මා එක belive කරයි කියලා!! නැ පැටියො!! එයාලා එත් බනිනවා නෙ එ වෙලෙට ඔයාට අයෙත් ඔයදෙ වෙන්න පුලුවන් නෙ!!! අනික ඔයාගෙ අම්මා ඇහුවා මතකද මෙහෙම "ඔයා කොහොමද ඔය ආදරය trst කරන්නෙ :( පස්සෙ ඔය දෙන්නා වෙන් වුනොත්!!!" ඔක කිව්වාම ඔයා කිව්වෙ එක කවදවත් වෙන්නෙ නැ කියලා නෙද?? එ වෙලෙ අම්මා බලමු කිව්වා නෙ?? මතකද? දැන් ඔය අම්මට පෙන්නනවා එක හරි කියලා!! එතකොට තවත් ඔයාට බනි :( අනික ඔකෙන් ඔයා විතරක් නෙමෙයි ජිවිත කාලයම දුක් විදින්නෙ!! ඔයත්,මමත් එ වගෙම අපෙ මෙ සම්බන්දෙට කැමති උන අපෙ දෙමව්පියනුත්!!! මන් එයාලට මොනවද කියන්නෙ???"

ඔය දෙවල් කියලත් වැඩක් නැ :( එ පර කියනවා

" අනෙ හර්ශ්!! ඔයා මගෙ fb එකට ගිහින් ඔයගෙ 4ටොස්, එ වගෙම අපි දෙන්නාගෙ හැම දෙම මකන්න!!! fb,skype,msn,yaho,gmail ඔය සෙරම වලින් blck කරන්න!!! එතකොට ඔයාට වගෙම මටත්  දුක දැනෙන්නෙ නැ නෙ!!"
මම :- " ඔයාට පුලුවන් නම් එහෙම කරන්න!! එත් මට නම් කවදාවත් එහෙම කරන්න බැ!! අනික ඔයා හිතනවද ඔවා වලින් අපිට අපිව අමතක කරන්න පුලුවන් කියලා ??? අපි දෙන්නා අතර වෙච්ච දෙවල්, අපි හදපු කතා!!දැකපු හින?? එකට ඇඩුව, හිනා වෙච්ච හැටි :( !! මෙවා අමතක කරන්න පුලුවන් ද ??? මට නම් බැ!! අනික ඔයාගෙ යාලුවො උදෙ ඔයා ස්කුල් ගියාම අහන්නෙ මන් ගැන, මගෙ මෙහෙ යාලුවොත් එහෙමයි!! මට කතා කරන්නෙ විනා කියලා!!!  ඔවා අහැද්දි කොහොමද සතුටින් ඉන්නෙ?? :( "

එත් වැඩක් නැ :( එකම තිරනෙමයි :( මට පස්සෙ හිතුනා වැඩක් නැ මන් මොනවා කිව්වත් එවා මෙයා දැන් වැඩිය හිතන්නෙ නැ එයා කොහොමත් ගොඩක් තිරන ගද්දි වැඩිය හිතන්නෙත් නැ !! මන් හිතුවා මෙයාට මෙහෙම යන්න දිලා බලමු කියලා!! මොකද මන් දැනගත්තා මෙයා මොනවා කරත් අන්තිමට මාව දාලා යන්න බැරි බව :(
මන් කිව්වා මෙහෙම " දැන් ඔයාට මගෙන් brkup වෙන්න ඔනෙ නම් මන් එකට කැමත්ත දෙන්නම් හැබැයි කිව්වා වගෙ මෙකෙන් මුකුත් හොඩක් වෙන්නෙ නැ හැමොටම දුකක් මිසක්"
එයා :- "හ්ම්ම්"
මම:- "එහෙනම් පැටියො ඔයා මාව අමතක කරන්න!! දැන් තව නිදි මරන් කාතා කරන එකෙන් වැඩක් නැ!! අපි දෙන්නා නිකන් දුක් වෙනවා!!! මන් තියන්නම් !! හොදින් ඉන්න!! වෙලාවට කන්න,බෙහෙත් බොන්න (මොකද මෙයාගෙ සිරිතක් තමා ගෙන බෙහෙත් විසික් කරන එක!! මන් කියලා තමා ඔහොම හරි බොන්නෙ) !! වෙලාවට නිදා ගන්න!! මෙවා ගැන වැඩිය හිතන්න එපා!! පරිස්මෙන් ඉන්න!! බායි"
එයා:-"අනෙ ඇයි හර්ශ් ඉක්මනට යන්න හදන්නෙ :( "
මන් :- :( :( " ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!"