xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්: මගෙ ආදරය -18

Friday, March 25, 2011

මගෙ ආදරය -18

දැන් 4ටො ප්‍රශ්නෙත් ඉවරයි :D එත් එයාගෙ අම්මා තමා ඉන්නෙ තරහෙන් :( ඔන්න ටික දවසක් යද්දි computer එකට යැම සම්පුර්නෙම් ම තහනම් කරා :( දැන් එයට ඔන්ලයින් එන්න විදියකුත් නැ :( මට කතා කරන්න විදියකුත් නැ :( පස්සෙ විනා එයාගෙ අම්මා ගෙ 4න් එකෙන් මට කොල් කරන්න ගත්තා ;) එක mobitel package එකක් ඉතින් දැන් ඔන්න ජනවරි මාසෙම ඔකෙන් කතා කරා :)

දැන් ඔකෙන් මගෙ 4න් එකට කොල් අවාම මගෙ incoming free නැති නිසා එකට කැපෙනවා :( අනික තාත්තා මට අරන් දුන්නෙ prepaid එකක් :( එකෙ $10 දලා කාතා කරන්න ඔනෙ :( තත්තා එක මසෙකට හරියන්න තමයි ඔය 10 දෙන්නෙ,ඉතින් දැන් විනා කතා කරම එ 10 නිකන්ම යනවා! පස්සෙ මන් website එකකින් ගත්තා කැනඩා නම්බර් එකක් :D එකට කොල් කරාම එ කොල් එක skype එකට direct වෙනවා :D incoming call එකක් විදියට :D දැන් ඔන්න අපි දෙන්නා කියවනවා :P

වැඩෙ කියන්නෙ එයාගෙ එක පැකෙජ් නිසා ඉවර වෙන්නෙත් නැ, වෙලාවත් තියෙන නිසා ඔහෙ කතා කරනවා පස්සෙ තමයි මතක් වෙන්නෙ මලා :O පැය ගනක් කතා කරා නෙද කියල :)) ටික දවසක් යද්දි මන් බැලුවා වැඩෙ හරියන්නෙ නැ :( දැනටමත් අනිවා අම්මා ගෙ බිල් එකට හෙන ගානක් ගිහින් ඇති :( ඔක අහු උනොත් ලෙසිත් නැ :( මොකද සල්ලි නෙ :( ඉතින් මන් කිව්වා විනාට මෙහෙමයි අපි පොඩි වෙලවක් කතා කරමු කියලා එත් :( එයා බැ කිව්වා එය හිතුවෙ මට එයා එක්ක කතා කරන්න ආස නැති කමට කිව්වා කියල :(


0 comments:

:)) :(( ;)) ;;) :D ;) :p :(( :) :( :o :-/ :-* :| 8-} :-t x( =))

Post a Comment