xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr'> ජිවිතය හර්ෂණගෙ ඇසින්

Tuesday, April 12, 2011

මගෙ ආදරය -27

අද මට ටිකක් දුක දවසක් :( හ්ම්ම් මෙ දවස් ටිකෙ හුගක් දෙවල් සිද්ද උනා :-S ඉරිදා කැනඩාවෙන් උදෙ ඔන්න මන් ගියා පන්සලට එ ගිහින් එන ගමන් මගෙ මල්ලි කලන්තෙ දාලා වැටුනා :( එ වෙලෙ මන් එයාව එක්කන් ගියා ඉස්පිරිතාලෙට!! ගිහින් එහෙ එද්දි ඔන්න මට විනා ගෙන් මිස් කොල් 4ක් වගෙ අවා!! එත් මට එ වෙලෙ ඔන්ලයින් එන්න බැ නෙ එක කියන්න වත් මට බැ :(

මොකද මගෙ 4න් එකෙන් sms යවන්න පුලුවන් USA n CA විතරයි :(!! ඉතින් මන් එහෙම ම හිටියා :( ටික වෙලාවක් ගියාම මගෙ 4න් එක btry නැතිව off වෙලා:( මන් එක දන්නෙත් නැ අනික එ වෙලෙ 4න් එක ගැන නෙමෙයි සිහිය තිබ්බෙ එ වෙලෙ මල්ලා ගවයි මගෙ හිත තිබ්බෙ :( මොකද එයා පොඩි කාලෙ ඉදන් ඉන්නෙ මන් එක්ක විතර්යි, එයාට අම්මා,තාත්තා හිටියාට එයලා ඔනෙ නැ මන් හිටියොත් ඇති. ඉතින් මෙ වෙලෙත් මට එයා ලගටම වෙලා ඉන්න උනා!! එයා මන් පොඩ්ඩක් එහාට ගියත් අඩන්න ගන්නවා :( පස්සෙ එ සෙරම කර ගෙන ගෙදර එනකොට මෙහෙන් ටිකක් හවස් වෙලා!

කැනඩාවෙන් 5.00pm වගෙ එතකොට ලංකාවෙ උදෙ පාන්දර 2ක වගෙ !! ඉතින් මන් විනාට එක මැසජ් එකක් විතර්ක් යවුවා මොකද එයා නැගිටියි කියලා බයට !!! ඉට පස්ස් එයෙ රැ එ කියන්නෙ ලංකාවෙ වෙලාවෙන් උදෙ 6 වගෙ වෙද්දි මට එයා මිස් කොල් එකක් දුන්නා!! මමත් එයාට එක හරියන්න sms එකක් යැවුවා මෙහෙම

"gm patiyo!crdts nadda 4n eke!kamak nae patiyo! ada skul nae ne :)oyata kohomada dan! oyawa godak mathak wenawa patiyo:(mwah i love u"
එකට එයාගෙන් ආපු උත්තරය :O 
"u r lying!! u dnt love me!! i w8ted 2days u 2 send me a msg without my remnders!!bt no u never send me a msg!!i mn nt 2 say i love u but 2 c whther im living!! um angry with u  i wnt talk o msg u hereafter!!!im realy sad!! pls I DNT WANT ANY REASON  4 DIZ!! DNT TRY 2 give me reasons"
ඔන්න එයා එවපු එක :(  එයා ඔය අන්තිමට කියලා තියෙනවා නෙ මුකුත් කියන්න එපා කියලා එක නිසා මන් මට උන දෙවල් කිව්වෙ නැ !!
එත් ඉට පස්සෙ මන් එයාට msg ගොඩක් යැවුවා!!! මෙන්න එවා


"ok im nt going 2 give resns!bt remmeber this I LOVED YOU!!and STILL I DO!!mata oyawa mathaka nathiwa newei i alwys thnk abt u!"
" do u knw whn u tld me tht u gt fever i ws so scred!i snt msgs as i cn to find out hw r u! but u :( i said i have fever n all but u dint even askd hw am i??did u?? no i alwys thght u wld bt u didnt! n now yeah i knw i frgt to sms u!! its my fault im sory 4 it!"
මන් එයාට sms යවන්නෙ site 2kin එකක් සන්ටෙල් වාව් එක අනිත් එක "freesmscraze.com" කියලා එකක්!! දැන් මෙච්චර වෙලා sms කරෙ අර freesmscraze එකෙන් !! එත් එකෙ අවුලක් උනා ඉතින් එක නිසා වාව් එකට ලොග් වෙලා මෙහෙම යැවුවා 


"mata nam oya gena ehema hithana bae!mkada mata oyage adre danenawa!oya mona de karath e adare oyagen mata adu kiyala danene nae!"
"sms,calls,fb notifictins walin adare manina bae!! e wagema ewa walin adreda nada kiyala decide karanath bae! sorry! mata nam ehema bae!"
ඔකට පස්සෙ මෙන්න අවා කොල් එකක් එයාගෙන්!! ඉතින් මාත් ගත්තා මෙන්න :O :O
veena= හෙලො මන් එවපු sms එක හම්බ උනාද??
mama=ඔව්
veena= අහ් එහෙනම් එක කියවන්න!! බායි!!
**** CALL ENDED****
එයා එ කතා කරෙත් ගොඩක් තරහෙන් :( ගොඩක් ම ගොඩක් තරහෙන් :( මන් වත් එයාට එහෙම කතා කරලා නැ :( මට මාර දුකක් ආවෙ :( 
හ්ම්ම් කොහොම හරි ඉට පස්සෙ මන් එයාට මෙහෙම යැවුවා 
"i gt only 1sms today n for tht i sent 4 o mre as repls!!i pls dnt talk 2 me like tht :("
ඉට පස්සෙ මෙන්න එයාගෙන් අපු එක
"HARSH!! y r u soo rude???ai baba oya danne ndda man oyata adrei kiyala man oya wenuwen marenna unath kamathi!! ai baba mata mehema ridawanne?? meeta wada hodani man marila giya nam"
 මන් ඔකට යැවුවෙ මෙහෙමයි
"mokada patiyo!! man kohomada rude une!! i snt u 8 msgs!! sry if i hrt u:( man dannwa oya mata adre bawa! i fl it! bt u dnt fl my lve:(!mage adre oyata danne nae patiyoo:( pls frvge me 4 wht i hve dne! "
 ඉට පස්සෙ එයාගෙන් මිස් කොල් 2ක් වගෙ අවා පැයක් වගෙ ගියාට පස්සෙ එයා sms එකක් එවලා තිබ්බා
"harsh oya math ekka tharahada??"

මම ඉතින් එයාත් එක්ක තරහා නැ නෙ එයා නෙ මන් එක්ක තරහා උනෙ :( ඉතින් මන් යැවුවා
"oyath ekka man tharaha nae baba tharaha wenath bae:( magen una deta sry! :( give any punshmnt u like! n mage sms hamba une nadda? "

 ඔකට පස්සෙ එයා කොල් කරලා කිව්වා සොරි උන දෙට කියලා එක ඉවර උන ගමන් අවා මෙහෙම එකක් 
"baba um sry patiyo!!man dannawa magen oyata waradak una kiyala!! im sry!! ane i was a big idiot ane :((  i cnt I love u soo much baba n i miss u  thts y im sad" 

කොහොම හරි එක නම් හරි ගියා එත් එයා තාමත් දන්නෙ නැ ඇයි මන් එයාට sms කරෙ නැත්තෙ කියලා!! එක එයා පස්සෙ දවසක දැන ගනි ;) සමහර විට මෙ කාතාව කියවන දවසෙ වෙන්නත් පුලුවන්!! ඔන්න ඔහොමයි තවත් එකක් ඉවර උනෙ!!


Sunday, April 10, 2011

මගෙ ආදරය -26

ඔන්න මන් කිව්වා නෙ දැන් එයා එනවා කියලා අවෙ නැ කියලා :( ඔන්න ඉලග දවසෙ මන් ස්කුල් එකෙ ඉද්දි මට කොල් එකක් අවා බලන කොට මෙන්න විනා :O
එයා කියනවා අයෙ ඔන්ලයින් එන්න බැ ලු :( අහුවාම ඇයි කියලා :( එයාගෙ අම්මා ලැප් එක හන්ගලා :-S  දැන් එක අයෙ දෙන්නෙ නැ කියලා එ වගෙම අර 4න් එකෙ බිලත් ඇවිත් ඉතින් අම්මා කියලා අයෙ අපෙ ගෙදරින් එයාට කතා කරලා තිබුනොත් මෙ දෙවල් තාත්තට කියනවා කියලා :( ( තාත්තා මෙවා දැන ගත්තම තව ප්‍රශ්න වැඩි වෙනවා ) හැබැයි මෙ සැරෙ නම් විනා එ කියපු දෙ හොදට හිතට අරන් වගෙ :)

කොහොමහරි දැන් එයාලගෙ ගෙදර SLT ADSL වලට මාසෙට 1600 ගානක් ගෙවනවා නිකන් :-?? කවුරුත් පාවිච්චි කරන්නෙ නැ අනෙ මන්දා සල්ලි වැඩි ඇති :P කොහොම උනත් විනාට අයෙ ඔන්ල්යින් එන්න බැරි උනා :( අදටත් එයා එදා ඉදලා ඔන්ලයින් ආවෙ නැ :( එත් එයා එයගෙ 4න් එකට (prepaid) එකට සල්ලි පුලුවන් විදියට දාලා මට කතා කරනවා එත් ඉතින් වැඩි වෙලා නම් බැ :( විනාඩි 4,6 වගෙ තමා :( එත් එකත් එකක් නෙ :) එයාට මාව බලන්න විදියකුත් නැ :( මට නම් එයාගෙ 4ටොස්,විඩියොස් තියෙන්වා එත් එයාට එ එකක් වත් නැ එකම එක මගෙ පින්තුරයක් තියෙනවා ලු එයාගෙ කැම් එකෙ :-S  එක විතරලු පව් හැමතිස්සෙම මතක් වෙනවා කිය කිය අඩනවා :(

ඔන්න ඉතින් අද වෙනකනුත් එයා ඔන්ලයින් ආවෙ නැ අදත් ඔන්න එයා කොල් නම් කරා!! මෙ මොන දෙ උනත් මට එයාට තියෙන ආදරෙත් එයාට මන් ගැන තියෙන ආදරෙත් වැඩි උනා මිස අඩු වෙලා නම් නැ :) අපි දෙන්නා මොන බාදකය තිබුනත් මෙ ආදරය නවත්වන්නෙත් නැ නවත්වන්නත් බැ :D අපි දෙන්නා හැම දාමත් අපි දෙන්නාගෙම තමා :D

එහෙනම් තවත් දවසක හමබ වෙමු කො :)


Saturday, April 9, 2011

මගෙ ආදරය -25

ඔන්න මන් කිව්වා වගෙ දැන් එයා අයෙ මාත් එක්ක යාලු උනා :D එත් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා එ තමයි, එයා මට එදා උදෙ කිව්වා නෙ "brk up wenna nemei eth podak meet nowi imuda kiyala" ඔක කියලා තියෙන්නෙ ඔය අම්මාගෙ කෙස් එකට කලින් :-?? ඉතින් මට දැනගන්න ඔනෙ උනා එ ඇයි කියලා :-? එත් එයා කිව්වෙ නැ :-?? එයා එක අමතක කරන්න කිව්වා :-??
ගොඩක් වෙලා එක ඇහුවාම මෙන්න කිව්වා :O :O

"හර්ශ් මන් එහෙම කිව්වෙ මෙකයි!! වෙනදා ඔයා හැමදාම FB එකෙ statuts,videos දනවා මන් වෙනුවෙන්!! මන් හරි ආසවෙන් FB එන්නෙ ඔයාගෙන් තියෙන notifications බලන්න. එත් මෙ ලගදි ඉදන් එවා තිබුනෙ නැ එකයි."

මට මෙක අහුවාම නිකන් :( අඩන්න වගෙ :( ඔව් ඇත්ත මන් හැමදාම එයාට හින්දි,ඉංග්‍රිසි,සිංහල වලින් status,songs, දනවා එත් මගෙ වැඩ වැඩි උන නිසාත් අනෙක් ප්‍රශ්න නිසාත් මට එ ටිකෙ එක මගහරුනා :( එත් මන් හිතුවෙ නැ මෙයා එකට දුක් වෙයි කියලා :( අනික එහෙම උනත් ඇයි එයා මිට් නොවි ඉන්න අහන්නෙ මෙක නිසා :-?? එහෙම හිටියාම තවත් දුකයි නෙ :-?? අනෙ මන්දා :(
කොහොම හරි ඉට පස්සෙ නම් ඔන්න දාන්න ගත්තා :)

ඔකට ටික කාලයකට පස්සෙ එයා ඔන්ලයින් ආවා 27/February එදා එයා කාතා කරලා කිව්ව අයෙත් ඔන්ලයින් එන්නෙ හෙට උදෙ ස්කුල් යන්න කලින් කියලා මමත් ඔකෙ කිව්වා ඉට පස්සෙ එයා ගියා එත් :( :( එදා උදෙ එයා අවෙ නැ :(  හවස ආවෙත් නැ :( මන් බලන් ඉදලා බරිම තැන ලංකාවට රැ එ කියන්නෙ මට උදෙ මන් ස්කුල් ගියා එහෙනුත් බැලුවා එත් අවෙ නැ :(


Tuesday, April 5, 2011

මගෙ ආදරය -24

අන්තිමට එයාට කිව්වෙ මෙකනෙ :D
"ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!" :(

ඔක තමා මන් කිව්වෙ :( පස්සෙ එයාත් හ්ම්ම් කිව්වා එ පාර අයෙත් අඩනවා :( පව් :( හ්ම්ම්
මන් දැන ගත්තා දැන් මෙයාට මොනවා කිව්වත් වැඩක් නැ මෙයා අහන්නෙ නැ එ වගෙම මෙයාට මන් නැතිව ඉන්නත් බැ :( එත් එයාට එක තෙරෙන්නෙ නැ :( ඉතින් මන් එයාගෙ තිරනයට කැමති උනෙ එතකොට එයාටම එක ඉබෙම තෙරෙයි නෙ!! අනික මන් අහලා තියෙන ප්‍රසිද්ද කියමනක් තමා "If you love something, set it free; if it comes back it's yours, if it doesn't, it never was.":D
ඉතින් ඔකෙ විදියට මාත් එයාට යන්න දුන්නා :( 

එයා ඔකෙ කියලා තියන්න ගියා එත් මන් තිබ්බෙ නැ :( එයා මගෙන් ඇහුවා ඇයි කට් කරෙ නැත්තෙ කියලා ඉතින් 

මන් :"මට ඔයාව දලා යන්න ඔනෙ නැ නෙ :( මන් ආස ඔයත් එක්ක ඉන්න එත් ඔයාට ඔනෙ අපි දෙන්නා වෙන් වෙන්න ඉතින් ඔයා තමයි 4න් එක තියන්න ඔනෙ"
එයා ඔක අහලා අයෙ අඩන්න ගත්තා :(  අන්තිමට මන් අයෙත් සනසලා ඔන්න එයා තියන්නම් කියලා තියන්න ගත්තා එපාර තියන්න යද්දිම එයාට තෙරුනා මෙ කරන දෙ වැරදි කියලා :D
එයා එක හුස්මට මෙහෙම කිව්වා :(

"හර්ශ්!!මට බැ ඔයාව දාලා යන්න!! මට ඔයාව ඔනෙඑඑඑඑඑඑඑඑඑ!!!!!!!!! :( මන් ඔයාට ගොඩක් ආදරෙයි පැටියො!!! ඔයා නැතිව මට තව ජිවිතයක් නැ :( මගෙ හුස්ම ටිකත් ඔයා බබා!! :( ඔයා නැතිව මට විනාඩියක් වත් ඉන්න බැබැබැ!!! ඔයා මගෙමයි මන් ඔයාව නැති කරගන්නෙ නැඑඑඑඑ!!!! මට සාමාවෙන්න බබා මන් හිතන් නැතිව මෙ වගෙ තිරන ගන්නවට!! මම මෙක හිතුවාට මට මුකුත් කරන්න බැ බබා :( මන් ඔයා අර කොල් එක කට් කරපු වෙලෙ ඉදලාම හිතුවා මට එ වෙලෙ ඔයා නැති අඩුව ගොඩක්ක්ක්ක්ක් දැනුනා :(!!! එ වගෙම ඔයා අද කියපු දෙවල් :( එ දෙවල් වලින් මාව නිකන් පන නැතිව ගියා වගෙ :( එ තරමට ඔයා මට ආදරෙ නෙද බබා :( මත් එහෙමයි!!! මට ඔයාව දලා යන්න බැඑඑඑඑඑ!!!!!!!!!! :-* mwaahh මන් ඔයාට ගොඩක් ආදරෙයි!!!!!!!!!!!!!"

එයා ඔක කියලා ඉවර වෙනකන් මට කිසි දෙයක් කියන්න හම්බ උනෙ නැ!! එයා එක දිගටම කියන් ගියා!! ඊට පස්සෙ නම් එයා මාත් එක්ක හිටියා :D  ඔහොම තමා මන් එයාගෙ හිත වෙනස් කරලා එයාව මන් ලගට ආයෙත් ගත්තෙ :D

p.s- මගෙ විනා ලෙඩ උන වෙලෙ එයාට ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු elakiri එකෙ අයටත්, මගෙ blog, Fb වල පොස්ට් දාපු අයටත් ගොඩක් ස්තුතියි :) ඔයලා නිසා එයාට ඉක්මනට සුව උනා :) එයාට ඩෙන්ගු ලු හැදිලා තියෙන්නෙ :( එයාට ඔය දෙවනි පාර ලු හැදුන එක නිසා පොඩ්ඩක් අමාරු වෙලා :( දැන්නම් එයා ගෙදර ඉන්නෙ :) 
එහෙනම් තවත් දවසකින් හමුවෙමු :D


Saturday, April 2, 2011

මගෙ ආදරය -23

දැන් මට එයාව contact කරගන්නත් බැ :( එ වෙද්දි මෙහෙ වෙලාව 11.30i!! හවස 3.40 වෙද්දි මන් ගෙදර ඇවිත් ලැප් එක ඔන් කරා :O මෙන්න ඔන් කරපු ගමන් ම අර skype number එකට කොල් එකක් අවා!! එ විනාගෙන්!!!මෙයා අයෙත් හොදටම අඩනවා :( මන් එයාට ගොඩක් වෙලා තෙරුම කරන්න හැදුවා ඔකෙන් මුකුත් වෙන්නෙ නැ කියලා එත් අහුවෙ නැ :(පස්සෙ බුද්ධාගම ගැන කියන නිසා එකෙන් ම පොඩි දෙවල් ටිකක් කිව්වා!!
" පැටියො!!! අනන්තර්‍ය් පාප කර්මයක් වෙන්නෙ දෙමව්පියන් මැරුවොත් පමනයි එකෙ කොහෙවත් කියලා නැ එයාලගෙ ලෙ සෙල විම ගැන!!! අනික දන්නවද ආනන්ද හාමුදුරුවො අතින් නොසිතා කකුලට පැගිලා මරුන සතා දැකලා එයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවාම එක පවක් ද කියලා එ වෙලෙ කිව්වෙ එක පවක් නෙවෙයි මොකද එයා හිතලා නෙමෙයි එ දෙ කරෙ කියලා!!!"

ඔවා කියලා කියලා හදන්න හැදුවා එත් වැඩක් නැ එ තිරනෙ මයි :| මන් එයාට තෙරුම් කරා ඔය දෙ නිසා ඔක නවතින්නෙ නැ තව වැඩි වෙනවා කියලා!!!

"බාබා!!බලන්න අපි මෙහම brkup උනා කියලා ඔක නවතින්නෙ නැ !! ඔයා හිත්නවද අම්මා එක belive කරයි කියලා!! නැ පැටියො!! එයාලා එත් බනිනවා නෙ එ වෙලෙට ඔයාට අයෙත් ඔයදෙ වෙන්න පුලුවන් නෙ!!! අනික ඔයාගෙ අම්මා ඇහුවා මතකද මෙහෙම "ඔයා කොහොමද ඔය ආදරය trst කරන්නෙ :( පස්සෙ ඔය දෙන්නා වෙන් වුනොත්!!!" ඔක කිව්වාම ඔයා කිව්වෙ එක කවදවත් වෙන්නෙ නැ කියලා නෙද?? එ වෙලෙ අම්මා බලමු කිව්වා නෙ?? මතකද? දැන් ඔය අම්මට පෙන්නනවා එක හරි කියලා!! එතකොට තවත් ඔයාට බනි :( අනික ඔකෙන් ඔයා විතරක් නෙමෙයි ජිවිත කාලයම දුක් විදින්නෙ!! ඔයත්,මමත් එ වගෙම අපෙ මෙ සම්බන්දෙට කැමති උන අපෙ දෙමව්පියනුත්!!! මන් එයාලට මොනවද කියන්නෙ???"

ඔය දෙවල් කියලත් වැඩක් නැ :( එ පර කියනවා

" අනෙ හර්ශ්!! ඔයා මගෙ fb එකට ගිහින් ඔයගෙ 4ටොස්, එ වගෙම අපි දෙන්නාගෙ හැම දෙම මකන්න!!! fb,skype,msn,yaho,gmail ඔය සෙරම වලින් blck කරන්න!!! එතකොට ඔයාට වගෙම මටත්  දුක දැනෙන්නෙ නැ නෙ!!"
මම :- " ඔයාට පුලුවන් නම් එහෙම කරන්න!! එත් මට නම් කවදාවත් එහෙම කරන්න බැ!! අනික ඔයා හිතනවද ඔවා වලින් අපිට අපිව අමතක කරන්න පුලුවන් කියලා ??? අපි දෙන්නා අතර වෙච්ච දෙවල්, අපි හදපු කතා!!දැකපු හින?? එකට ඇඩුව, හිනා වෙච්ච හැටි :( !! මෙවා අමතක කරන්න පුලුවන් ද ??? මට නම් බැ!! අනික ඔයාගෙ යාලුවො උදෙ ඔයා ස්කුල් ගියාම අහන්නෙ මන් ගැන, මගෙ මෙහෙ යාලුවොත් එහෙමයි!! මට කතා කරන්නෙ විනා කියලා!!!  ඔවා අහැද්දි කොහොමද සතුටින් ඉන්නෙ?? :( "

එත් වැඩක් නැ :( එකම තිරනෙමයි :( මට පස්සෙ හිතුනා වැඩක් නැ මන් මොනවා කිව්වත් එවා මෙයා දැන් වැඩිය හිතන්නෙ නැ එයා කොහොමත් ගොඩක් තිරන ගද්දි වැඩිය හිතන්නෙත් නැ !! මන් හිතුවා මෙයාට මෙහෙම යන්න දිලා බලමු කියලා!! මොකද මන් දැනගත්තා මෙයා මොනවා කරත් අන්තිමට මාව දාලා යන්න බැරි බව :(
මන් කිව්වා මෙහෙම " දැන් ඔයාට මගෙන් brkup වෙන්න ඔනෙ නම් මන් එකට කැමත්ත දෙන්නම් හැබැයි කිව්වා වගෙ මෙකෙන් මුකුත් හොඩක් වෙන්නෙ නැ හැමොටම දුකක් මිසක්"
එයා :- "හ්ම්ම්"
මම:- "එහෙනම් පැටියො ඔයා මාව අමතක කරන්න!! දැන් තව නිදි මරන් කාතා කරන එකෙන් වැඩක් නැ!! අපි දෙන්නා නිකන් දුක් වෙනවා!!! මන් තියන්නම් !! හොදින් ඉන්න!! වෙලාවට කන්න,බෙහෙත් බොන්න (මොකද මෙයාගෙ සිරිතක් තමා ගෙන බෙහෙත් විසික් කරන එක!! මන් කියලා තමා ඔහොම හරි බොන්නෙ) !! වෙලාවට නිදා ගන්න!! මෙවා ගැන වැඩිය හිතන්න එපා!! පරිස්මෙන් ඉන්න!! බායි"
එයා:-"අනෙ ඇයි හර්ශ් ඉක්මනට යන්න හදන්නෙ :( "
මන් :- :( :( " ඉකමනට නෙවෙයි පැටියො!! අපි දෙන්නා පැය 2ක් මෙකෙන් කතා කරා එ වගෙම මන් ස්කුල් එකෙනුත් පැයක් වගෙ කතා කරා!! එත් ඔයාගෙ තිරනෙ වෙනස් කරන්න බැරි උනා!! ඉතින් තව අපි මෙහෙම කතා කරලා වැඩක් නැ නෙ!!නිකන් වෙලාව යනවා!! ඔයා ගිහින් නිදා ගන්න!!!"



Thursday, March 31, 2011

මගෙ ආදරය -22

ඔන්න දැන් අඩන එක කොහොම හරි නවත්තලා හිමිට ඇහුවා මොකද උනෙ කියලා :( එත් මෙයා උන දෙ කියන්නෙ නැ අනෙ පිල්ස් පිල්ස් ලු :( මන් කිව්වා ඔයා එක පාරම ඔය වගෙ තිරනයක් ගන්න උන ලොකු ප්‍රශ්නෙ මොකද්ද කියලා :( ඔන්න එ පාර කියන්න ගත්තා :( මෙකයි වෙලා තියෙන්නෙ

මන් ඔය ගොල්ලන්ට කිව්වා නෙ මෙයාගෙ අම්මා හැම තිස්සෙම එක එක එවා කියලා බනිනවා කියලා :( එදා මෙයගෙ අම්මා මන් ගැන එක එක දෙවල් කිය කිය බැනලා :( පස්සෙ විනා කැ ගහලා :( ඉතින් එ වෙලෙ අම්මා කියලා මට මෙවා බලන් ඉන්නවට වාඩා හොදයි මැරෙන එක කියලා :( එක ඇහුන විනා එතන තිබිච්ච විදුරු කැල්ලක් අරන් කියලා "ඔයාලා මැරෙනවට වඩා හොදයි නෙ මන් මැරුනාම ".

ඔක ඇහුන අම්මා දුවලා ඇවිත් මෙයාගෙ අතින් ඔය විදුරු කැල්ල ඇදලා අරන් එ වෙලෙ විනා අයෙත් නැ මෙහෙ දෙන්න කියලා එක ඇදලා :( එ වෙලෙ විනාගෙ අතත්, අම්මා ගෙ අතත් කැපිලා :( එ වෙලෙ අම්මාගෙ අතින් ගොඩක් ලෙ ඇවිල්ලා :( විනාට එක දැකලා faint වෙලා :( ඊට පස්සෙ දෙන්නාම බෙහෙත් දා ගෙන

දැන් ඔක ඔහොම උනා කියමුකො එත් ඇයි ඔකට අපි දෙන්නා brkup වෙන්නෙ :O එපාර තමයි මෙයා කිව්වෙ
දැන් මෙයා පොඩ්ඩක් බුද්දාගමට බරයි :) පොඩ්ඩක් නෙමෙයි ගොඩක් උම්බලකඩ කන්නෙත් නැ! ඉතින් දැන් මෙයා කියනවා අම්මාගෙ ලෙ හොලවපු එක ලොකු පවක් ලු එ කරපු පවට හරියන්න ලු මෙක කරෙ :O

මොකද එතකොට එයාට එයාගෙ ජිවිත කාලෙම අපි දෙන්නා brk up වෙච්ච එක ගැන හිත හිත දුක් විදින්න පුලුවන් ලු :O ඉට පස්සෙ මන් එයාට තෙරුම් කරන්න හැදුවා එත් බැරි උනා මොකද එයා එ වෙලෙ සන්සුන් නැ අනික හොදටම අඩනවා :( එ මදිවට මගෙ 4න් එකෙ සල්ලිත් නැ එ පාර මන් සල්ලි ඉවර වෙනකන් එයාගෙ හිත හැදෙන්න දෙවල් කිව්වා එත් හැදුනෙ නැ :( එ වගෙම එ තිරනෙ වෙනස් උනෙත් නැ :(
ඉතින් එහෙම කාතා කර කර ඉන්න කොට ඔන්න සල්ලි නැතිව කොල් එක කට් උනා :( එ පාර මට එයාව contact කර ගන්නත් බැ ඉතින් මන් එ වෙලෙ එහෙම හිටියා


Wednesday, March 30, 2011

මගෙ ආදරය -21

ඔන්න අදත් අවා :) විනාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා ප්‍රර්තනා කරපු හැමොටම ගොඩක් ස්තුතියි :) තමාත් එයා හොස්පිටල් ලු එත් දැන් ටිකක් හොදයි ලු :)
එහෙනම් යමුකො කාතාවට :D

ඔන්න දැන් 2nd period එකෙ මෙයා එයපු sms එකට මට රිප්ලයි කරන්න බැ මිස් ඉන්න නිසා ;)  ඉතින් එහෙම ම period එක ඉවර වෙනකන් හිටියා :-S මෙන්න period එක ඉවර වෙන්න යන කොටම විනා ගෙන් කොල්ස් ගොඩක් අවා :( එත් මන් කට් කරා මොකද period එක ඉවර උනාම හොදට කාතා කරන්න පුලුවන් නිසා :) එත් කොල්ස් ගොඩක් අවා එ සෙරම කට් කරාම එයා sms එකක් එව්වා "harsh! ansr the call its urgent! quickly":O
මම දන්නෙත් නැ මෙ මොකද්ද කියලා :O මන් පස්සෙ period එක ඉවර උන ගමන් ම අපු කොල් එක ගත්තා :D

:O මෙන්න මෙයා හොදටම අඩනවා :O මන් ඇහුවා ඇයි කියලා එපාර ඔන්න කියන්න ගත්තා එත් අහෙන්නෙ නැ හොදට මොකද එයා අදන කොට කතා කරන්න බැ නෙ :( එයා ඉංග්‍රිසි යෙන් කතා කරපු නිසාම මන් දැන ගත්තා මොකක් හරි ප්‍රශ්නයක් තමා කියලා :(

:O මෙන්න එයා ගත් කටටම :O "harsh! i .... i..... i...... :(( :(( .... want ..... i want to brk up with u :(( " කිව්වා :(
මන් ඇහුවා ඇයි කියලා එතකොට මොන්වද අඩ අඩා කිව්වා :( එය අඩන නිසා තෙරෙන්නෙ නැ මන් ඉතින් දැනගත්තා වැඩෙ හරියන්නෙ නැ ඉස්සෙල්ලා මෙ අඩන එක නවත්තන්න ඔනෙ  කියලා. පස්සෙ එයාට කියලා කියලා ඉස්සෙලාම එක නැවත්තුවා :(


Monday, March 28, 2011

මගෙ ආදරය -20

දැන් එයා එයාට පුලුවන් වෙලවට ඔන්ලයින් අවා :) ඉතින් අපි අතර ගොඩක් දෙවල් උනා ;)
එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා එත් එයා හිටියෙ දුකින් :( මට එක තෙරුනා :( එත් එයා ඇහුවාම එක කියන්නෙ නැ :( එ එයාගෙ හැටි :-s සමහර දවසට නම් එයා skype, fb status වල වත් දනවා එත් එදා එකත් නැ :( ඇහුවා ඇහුව එත් මුකුත් නැ ලු :|

මෙන්න අන්තිමට කොල් එක කට් කරට පස්සෙ :O "harsh! breakup wenna nemei eth tika dawasakata api meet nowi imuda :((" :O මට නිකන් මොක්ද වගෙ :(
මන් ඇහුවා එක පරම මොකද එහෙම කිව්වෙ කියලා නැ මුකුත් නැ කිව්වා :( ඊට පස්සෙ මන් ඇහුවා එහෙම කරොත් ඔයාට සතුටින් ඉන්න පුලුවන් ද කියලා එතකොට කියනවා එහෙම නම් බැ ලු :O එත් ..... :(

අන්තිමට දැන් එයාගෙ කැමත්තට ඔන්න මන් කිව්වා ඔකෙ මන් හැම තිස්සෙම ඔන්ලයින් ඉන්නවා එහෙම නැති උනොත් මගෙ 4න් එක තියෙන්වා එක නිසා ඔයා කොයි වෙලාවෙ හරි ඔන්ලයින් අවොත් මට කතා කරන්න කිව්වා :)
මෙන්න දැන් යන්න යද්දි මෙය අඩනවා :O :O :( :(( මන් ඇහුවා ඇයි කියලා මෙයා මුකුත් නැ ලු :|
ඉතින් එයාව සනසලා එයාගෙ කැමත්තට මන් ඉඩ දුන්නා :(

මෙ දෙ වුනෙ මන් ඉස්කොලෙ 1st period එකෙ ඔන්ලයින් අවමයි මොකද 1st එක මට තිබ්බෙ photoshop
2nd එක  maths ඉතින් 2nd එකෙ මට ඔන්ලයින් එන්න බැ :( දැන් 2n period එකෙ ටිකක් වෙලා ඉද්දි මෙයාගෙන් call එකක් අවා :( එත් මට ගන්න බැ ඉතින් මන් cut කරා :( ඉට පස්සෙ sms එකක් එවලා තිබ්බා එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා :(

                                                ඉතුරු ටික හෙට කියන්නම් කො :)

ඊයෙ විනා high fever කියලා hospital admit කරලා :(( එයාගෙ platelet count එක ගොඩක් අඩු වෙලා ලු :( එයා යන්න කලින් මට කොල් කරා :( හම්ම් මට නම් විශ්වාසයි එයාට කිසිම දෙයක් වෙන්නෙ නැ කියලා :) එහෙම වෙන්න දෙන්නෙත් නැ මන් ඉන්නකන් :)
මෙ කතාව කියවන ඔයාලත් ප්‍රර්තනා කරන්න එයාට ඉක්මන් සුවය ලැබෙන්න කියලා :) එච්චරයි මම ඉල්ලන්නෙ :(
VEENA GET WELL SOON DEAR :-* 






Sunday, March 27, 2011

මගෙ ආදරය -19

මන් විනාට කොච්චර කිව්වත් එයා අහුවෙ නැ :( මාත් ඉතින් කාතා කරා :-S  එ මුලු මාසෙම වගෙ ඔහොම පැය ගනන් කතා කරා ;) එක දවසක් එයා skype එකෙන් ඔන්ලයින් ඇවිත් කතා කර කර හිටියා පස්සෙ එයාගෙ ගෙදර අය ගොඩක් බනින්න ගත්තා එයට :( ඉතින් මන් හිතල හිතලා තිරනයක් ගත්තා :((

එ අපි මෙ අවුරුදු 2ක එ කියන්නෙ එයාගෙ A/L ඉවර වෙනකන් මිට් නොවි ඉමු කියලා :( මන් විනාට තෙරුම් කරල දිලා අමාරුවෙන් ඔන්න එයා කැමති උනා :( පස්සෙ එදා අපි ගොඩක් වෙලා කතා කරලා ගොඩක් කිස් :-* කරලා ගොඩක් වෙලා අදරෙන් හිටියා :(

අන්තිම්ට ඔන්න එයා ගියා අයෙත් අවුරුදු 2කින් එන්නම් කියලා :( :(( එයාලගෙ අම්මලටත් කිව්වා :( එත් අපිට එහෙම ඉන්න උනෙ දවසයි :( මට එයා නැති අඩුව ගොඩක් දැනුනා :(( :( එයාව මට ගොඩක් ඔන කරා :( එත් එයා නැ :( එයාත් එහෙමයි :( එයටත් මන් නැති අඩුව ගොඩක් දැනිලා :( පව් :((

හරියටම දවසක් යද්දි එයා ඔන්ලයින් ආවා :D එ අපු ගමන් කරෙ විනාඩි 20ක් වගෙ එක දිගට කිස් කරපු එක :( පස්සෙ මන් අයෙත් හිතලා බැලුවා මොකද අපිට දවසක් ඉන්න බැරි උනා නම් කොහොමද අවුරුදු 2ක් ඉන්නෙ :( ඉතින් අපි දෙන්නා එ තිරනය වෙනස් කරලා ඔන්න එයාට එන්න පුලුවන් වෙලවට ඇවිත් කතා කරා :)
එහෙනම් අනිත් ටික හෙට කියනම් කො :D

අහ් එක නෙමෙයි අද(මර්තු 27) මන් මෙ කැනඩවට ඇවිත් අවුරුද්දයි :D මාව ගොඩක් හොද විදියට change කරපු රට :D :-*



Friday, March 25, 2011

මගෙ ආදරය -18

දැන් 4ටො ප්‍රශ්නෙත් ඉවරයි :D එත් එයාගෙ අම්මා තමා ඉන්නෙ තරහෙන් :( ඔන්න ටික දවසක් යද්දි computer එකට යැම සම්පුර්නෙම් ම තහනම් කරා :( දැන් එයට ඔන්ලයින් එන්න විදියකුත් නැ :( මට කතා කරන්න විදියකුත් නැ :( පස්සෙ විනා එයාගෙ අම්මා ගෙ 4න් එකෙන් මට කොල් කරන්න ගත්තා ;) එක mobitel package එකක් ඉතින් දැන් ඔන්න ජනවරි මාසෙම ඔකෙන් කතා කරා :)

දැන් ඔකෙන් මගෙ 4න් එකට කොල් අවාම මගෙ incoming free නැති නිසා එකට කැපෙනවා :( අනික තාත්තා මට අරන් දුන්නෙ prepaid එකක් :( එකෙ $10 දලා කාතා කරන්න ඔනෙ :( තත්තා එක මසෙකට හරියන්න තමයි ඔය 10 දෙන්නෙ,ඉතින් දැන් විනා කතා කරම එ 10 නිකන්ම යනවා! පස්සෙ මන් website එකකින් ගත්තා කැනඩා නම්බර් එකක් :D එකට කොල් කරාම එ කොල් එක skype එකට direct වෙනවා :D incoming call එකක් විදියට :D දැන් ඔන්න අපි දෙන්නා කියවනවා :P

වැඩෙ කියන්නෙ එයාගෙ එක පැකෙජ් නිසා ඉවර වෙන්නෙත් නැ, වෙලාවත් තියෙන නිසා ඔහෙ කතා කරනවා පස්සෙ තමයි මතක් වෙන්නෙ මලා :O පැය ගනක් කතා කරා නෙද කියල :)) ටික දවසක් යද්දි මන් බැලුවා වැඩෙ හරියන්නෙ නැ :( දැනටමත් අනිවා අම්මා ගෙ බිල් එකට හෙන ගානක් ගිහින් ඇති :( ඔක අහු උනොත් ලෙසිත් නැ :( මොකද සල්ලි නෙ :( ඉතින් මන් කිව්වා විනාට මෙහෙමයි අපි පොඩි වෙලවක් කතා කරමු කියලා එත් :( එයා බැ කිව්වා එය හිතුවෙ මට එයා එක්ක කතා කරන්න ආස නැති කමට කිව්වා කියල :(


Thursday, March 24, 2011

මගෙ ආදරය -17

"HARSH I MISS YOU" කියලා ලියලා තිබුනාට පස්සෙ එයාගෙ අම්මා දැන ගත්තා මොනවා කරත් අපි දෙන්නා වෙන් වෙන්නෙ නැති බව :D
එත් අම්මා හා කිව්වෙ නැ මොකද එහෙම උනා නම් මෙයා හැමතිස්සෙම මාත් එක්ක කතා කරනවා නෙ එතකොට එයගෙ studies කැඩෙයි කියලා බයයි ;)
ගොඩක් දවසට අම්මා බනිනවා :( එක එක එවා කියලා :( එත් විනා එවා ඉවසන් ඉන්නවා :(
 ඔය අතරෙ මන් FB එකෙ pro pic එක විදියට දාලා තිබ්බෙ මගෙයි විනාගෙයි තිබ්බ 4ටො 2ක් එකට එකතු කරලා ;)  එක නිකන් heart shape එකක් වගෙ එකෙ ඇතුලෙ අපි දෙන්නාගෙ 4ටොස් තිබ්බා :D එත් වැඩෙ කියන්නෙ විනාගෙ අම්මා ගාව FB A/C එකක් තියෙනවා :( විනා නම් එයාගෙ එකෙන් අම්මාව block කරලා තියෙන්නෙ :) එත් මන් එහෙම කරල තිබුනෙ නැ :-S දවසක් අම්මා search කරලා මගෙ නමින් :-S  ඉතින් එකෙන් දැකලා pro pic එක :( ඊට පස්සෙ එකටත් කැ ගහලා විනාට :( එයා කියලා නැ නැ එයා ගාව මගෙ 4ටොස් නැ නැ එ වෙන කාගෙ හරි වෙන්න ඇති කියලා ;) එ වෙලෙම මට එයා Sms එකක් එවුවා මගෙ එ 4ටොස් delete හරි privacy හරි දාන්න කියලා :D  ඉතින් මාත් එ විදියට කරා කරලා sms එකක් යැව්වා :D
පස්සෙ අම්මා විනා ඉස්සරහා ගිහින් මගෙ profile එක හොයාගෙන :D එත් එ වෙලෙ pro pic එකට තිබ්බෙ මගෙ 4ටො එකක් :)) :))


Wednesday, March 23, 2011

මගෙ ආදරය -16

සමාවෙන්න ඔනෙ පරක්කු උනාට!! පොඩ්ඩක් වැඩ තිබුනා එකයි!
එ වගෙම ගොඩක් ස්තුතියි අපෙ අම්මලා දෙන්නාට විශ් කරපු අයට :)
යන් කො එහෙනම් කතාවට :)
ඔන්න දැන් විනාගෙ ගෙදරින් ගොඩක් ප්‍රශ්න අවා!! එයාගෙ තාත්තා,ආක්කා දෙන්නම ඉන්නෙ රට විනා තමා ගෙදර ඉන්න ලොකුම කෙනා!! ඉතින් අම්මා ගොඩක් බයයි නෙ ;) එකයි!
විනා ගෙ අම්මා හැම වෙලෙම විනාට බනින්න ගත්තා :( එයා ගෙදර හැම දෙයක් ම කරන්න ඔනෙ! එවා කරලත් එත් බනිනවා :( අම්මා විතරක් නෙමෙයි ගෙදර අනිත් අයත්(සියා,ආච්චි) එහෙමයි. මෙයගෙ මල්ලි මත් එක්ක යාලුයි!! එයා ගොඩක් විනාට උදව් කරා මට කතා කරන්න!!! සමහර දවසට විනාට මට කතා කරන්න ඔනෙ වෙලා එත් අම්මා බැ කිව්වොත් මල්ලි ටික වෙලාවකින් ගිහින් අම්මාගෙන් අහනවා ගෙම් ගහන්න යන්නද කියලා,අම්මා හා කියපු ගමන් එය අක්කා වත් එක්කන් යනවා pc එක ගවට :D ඊට පස්සෙ skype දලා මාත් එක්ක කාත කරන අතරෙ මල්ලි,මෙයයි එකතු වෙලා අර පොඩි ගෙම් ගහනවා :D

ඔහොම ටික දවසක් යද්දි ගොඩක් ප්‍රශ්න ඇති උනා :( එයාට ඔන්ලයින් එන එක අඩු කරන්න කිව්වා :(
එත් එයගෙ අම්මා උදෙ 6.15ට වගෙ ගෙදරින් යනවා එයා යන්නෙ 6.45ට වගෙ ඉතින් එ වෙලාවට එයා ඔන්ලයින් ඇවිත් කාතා කරනවා! එත් වැඩි දෙවල් කාතා කරන්න බැ :( මොකද එයාට ඉස්කුල් යන්න ඔනෙ නෙ :-s ඉට පස්සෙ එයාට ගොඩක් අම්මා බැන්නා මන් ගැන වැරදි කිවා!! එත් එ කිසි දෙකින් අපි දෙන්නා වෙන් වුනෙ නැ !!!
අම්මා මුලදි හිතුවෙ එහෙම කරලා අපි දෙන්නා වෙන් වෙයි කියලා හිතලා එත් එහෙම උනෙ නැති නිසා අම්මා දැන ගත්තා අපිව වෙන් කරන්න බැ කියලා!!!
ඉතින් දැන් විනා එයාගෙ කාමරෙ ලොකුවට ලියලා තියෙනවා "HARSH!! I LOVE YOU ALOT" n I MISS YOU කියලා :D



Sunday, March 20, 2011

මගෙ ආදරය -14

දැන් ඉතින් අපෙ අම්මා නම් කැමත්ත දුන්නා එත් තාත්තා කොහොමද දන්නෙ නැ නෙ :-S එත් ඉතින් ඔන්න දැන් මන් මෙක විනාට කිව්වා :D එයාට ගොඩක් සතුටුයි. ;;)
එහෙම ම එදා දවස ගෙවුනා දැන් ඔන්න අම්මා තාත්තාට කියලා :-S  තාත්තා ඉතින් ඔය වටෙන් බලන එක නෙ කරන්නෙ :P ඉතින් එය කියනවා මොනවා උනත් ඉස්කොලෙ වැඩ කඩා ගන්න එපා මෙහෙමයි අරමයි කියලා මත් කිව්වා අපො නැ එවා දෙන්නම කරනවා කියලා :D මෙන්න තාත්තා කියනවා අපිට දැන්මම මුකුත් කරන්න බැ මොකද හරියටම දන්නෙ නැ නෙ එකයි.ගොඩක් ගැනු අය ඔහොම කියලා ඊට පස්සෙ එ මාර්ගයෙන් එයාලා කැනඩාවට එයි එක නිසා හොදට හොයලා බලන්න කිව්වා :) මත් ඉතින් කිව්ව නැ නැ එහෙම එකක් නෙමෙයි මෙහෙමයි අරමයි කියලා :P

දැන් අපෙන් කැමත්ත තිබුනාට එහෙන් කැමත්ත නැ :( එහෙන් බනිනවා කැ ගහනව :( දවසක් මන් මගෙ checkup එකකට ඉස්පිරිතාලෙ ගියා මෙන්න මට එනවා SMS එකක් හර්ෂ් ඔයට ඔන්ල්යින් එන්න පුලුවන් ද?? කියලා
මන් කිව්වා බැ දැන් මෙ ලග ලැප් එක නැ කියලා. පස්සෙ මට SMS එකක් එනවා
:O "harsh!!i cnt live like this!!! im going to kill my self " :O
අම්මො මම බය උන පාර :( දාගෙන එයාට reply කරා එපා එපා කියලා ගොඩක් ඇඩ්වයිස් දුන්නා
"harsh!! they tld me to stop this relationship!!! n they r scolding u with bad wrds!!! i m going fire my self"
:O අම්මො මට පිස්සු වගෙ දැන් පස්සෙ ගොඩක් sms යැවුවා අන්තිමට කොහොම හරි එයා මුකුත් කර ගත්තෙ නැ

අනික අම්මාට වරදක් කියන්න බැ මොකද එයා මන් ගැන දන්නෙත් නැ දැනගන්න ආසවකුත් නැ :(
අනික එයාල විනා ගැන හොදට දන්නවා :( එයා එක දෙකට ගියොත් එහෙමම්යි :(
එ වගෙම දැන් කාලෙ නෙට් ලව් beleive කරන්නත් බැ නෙ :( එකටම හපන් එදා දවසෙම ස්වර්ණවාහිනෙ නිවිස් වල ගිහින් කව්ද කොල්ලෙක් කෙල්ලෙක්  එක්ක නෙට් එකෙන් යාලු වෙලා අන්තිමට එ කෙල්ලව රෙප් කරලා :( ගෙදර බඩුත් අරන් පැනලා ගිහින් ලු :( ඔක කිව්වා නෙ එදාම ‍x(  x(
එ දෙවලුත් එක්ක අම්මාලා බයයි :(
මොකද විනා ගෙ A/L කඩා ගනියි කියල :(




Saturday, March 19, 2011

මගෙ ආදරය -13

දැන් ඉතින් මොනවා කරන්නද? :( ඔන දෙයක් වෙච්ච දෙන් කියලා මන් විනාට කිව්වා ඔකෙ මන් කියන්නම් කියලා :(( කොහොම උනත් ඉතින් කවදා හරි කියන්න ඔනෙ නෙ :P
ඔන්න මන් විනා මෙතන ස්කයිප් එකෙ තියලා ගියා සාලයට අම්මා බලන්න
ඔන්න අම්මා ඉන්නවා වැඩ කර කර :-S මට ආවා idea එකක් :D ගිහින් උදව් කරා අම්මා කරන දෙවල් වලට :D :))
දැන් අම්මාත් බලනව ඇයි මෙ කියලා :)) මොකද වෙනදාට අම්මාට මාව ලැප් එකෙන් එලියට ගන්න ගොඩක් දෙවල් කරන වෙනවා නෙ :)) :))
ඔන්න දැන් මට කියනවද එපද කිය කිය හිතෙන්වා :( අනික මොනවද කියන්නෙ :O අම්මෙ මට කෙල්ලෙක් ඉන්නවා කියන්නද :O :( අන්තිමට මොනවා හරි වෙයි නෙ කියලා ඔන්න කියන්න ගත්තා:D

මම:- අම්මෙ!!!!!!!!!!!!!!!!!! :-S වැඩ ගොඩක් තියෙද??? :P
අම්මා:- :O නැ පුතෙ!!!එත් ඇයි????
මම:- හ්ම්ම්ම් නැ මුකුත් නැ :P :-s
අම්මා:- කියන්න බබි(මට ආදරෙට කියන නම :P :)) ) මොකක් හරි ප්‍රශ්නයක් ද??
මම:- හ්ම්ම් ඔව් :(:(:((
අම්මා:- :O කියන්න කියන්න ඇයි??
මම:- හ්ම්ම් (මල්ලි දිහා බැලුවා)
අම්මා:-(මල්ලි ඉන්න නිසා බැ කියලා තෙරුනා)යන් පුතෙ එහෙනම් කාමරෙට
:O
අම්මා:-(කාමරයෙ සිට) කියන්න පුතෙ මොකද්ද ප්‍රශ්නෙ?? ඇයි කවුරු හරි ගැහුවද??:O බැන්නා ද :O?? ඉස්කොලෙ ප්‍රශ්නයක් උනාද??:O (ඔය වගෙ විකාර එවා අහුවා)
මම:- නැ නැ අම්මෙ :(( මෙක ෆැමිලි ප්‍රොබ්ලම් එකක් :( ඔවගෙ එකක් නෙමෙයි
අම්මා:- :Oඇයි පුතෙ මොකද්ද එ?? කියන්න කොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ!!!!!!!!!!!!!!!!!!!!!!
මම:- හ්ම්ම් මෙකයි :| (කියන්නෙ මොකද්ද කියලා හිතනවා :P )
අම්මා:- ඔව් ඔව් කියන්න!!!
මම:- හ්ම්ම් මම(හිමින් කියන්නෙ :( ගොඩක් වෙලා මම කියන් හිටියා :P ) !!!!!!!! කෙනෙක් ට ආදරය කරනවා (හයියෙන් එක හුස්මට කිව්වෙ) :((
අම්මා:- :O මොකාආආආආඅ :O !!!!!!!!!!!!!!! මෙ කාලෙ:O
මම:- ඔව් ඔව් අම්මෙ :(
අම්මා:- හ්ම්ම් කව්ද එ කෙනා?? කොහොමද හම්බ උනෙ?? එයා ලංකාවෙ කෙනෙක් නෙද?? එ ටානියා එහෙම නෙමෙයි නෙ (අම්මා ටානියාව දන්නවා ;) ) කව්ද එ??
මම:- නැ නැ අම්මෙ එයාව අම්මා දන්නෙ නැ :D මට එයාව හම්බ උනෙ elakiri එකෙන් (FB කියන්න බැ මොකද විනාගෙ අම්මා හිතන් ඉන්නෙ විනාට FB නැ කියලා :D අනික එකට යන්න දෙන්නෙ නැ ;) )ඉතින් elakiri කිව්වා :D ) එයාගෙ නම විනා ඉන්නෙ ******* යන්නෙ ***** පාසලට, අම්මා ***** පාසලෙ ටිශර් කෙනෙක්( එක කිව්වෙ අපෙ අම්මාත් ටිශර් කෙනෙක් නිසා :D ) (**** දාලා තියෙන්නෙ ආරක්ෂ හෙතුන් මත :P :)) )
අම්මා:- හ්ම්ම් දැන් ඔයා කොහොමද එයාව trust කරන්නෙ ??? ඔය දෙන්නා හම්බවෙලා නැ නෙ??
මම:- (අපි අපිව trust කරන්නෙ තමන් කාතා කරපු එවා අනුව සහා හිතපු කරපු දෙවල් වල හැටියට නෙ :D එත් ඔව අම්මාට කියන්න පුලුවන් ද :( ) අපිට අපිව trust අම්මෙ :D මෙ ඉන්නෙ එයා තමා :D (මම මගෙ 4න් එකෙන් එයාගෙ 4ටො එක පෙන්නුවා) 
අම්මා:- හ්ම්ම් ලස්සන කෙල්ලෙක් :D  තාත්තිට මන් කියන්නම් :D එයා අකමැති වෙන එකක් නැ :D
මම:-( නිවන් දැක්කා වගෙ)  :D tnks අම්මි 
අම්මා:-(දැන් ඔන්න අපෙ අම්මා තාත්තා meet උන හැටි කිව්වා කියලා මට ඉතින් ඇඩ්වයිස් ටිකක් දුන්නා :D)


මමත් අහන් ඉදලා ඔකෙ කියලා අවා :D
ඇවිත් ඉතින් එ සුබ ආරන්චිය විනාට කිව්වා :D




Friday, March 18, 2011

මගෙ ආදරය -12

අපෙ ආදරෙට සුබ පතපු හැමොටම ගොඩක් thanks :D ගොඩක් සුබ පතලා තිබ්බා  FB,Elakiri,blog එකෙන් :D
හරි දැන් කාතාවට යමුකො :D
දැන් ඉතින් විනා අම්මිට හොරෙන් එනවා මාත් එක්ක චැට් කරන්න ;) වැඩෙ තියෙන්නෙ එයාගෙ PC එක තියෙන්නෙ එහා ගෙදර එ කියන්නෙ සියා ගෙ ගෙදර ඉතින් එහෙට යන්න ඔනෙ චැට් කරන්න :-S
දැන් විනා ගෙ අම්මාගෙන් මෙකට කිසිම කැමත්තක් තිබුනෙ නැ :( එයාගෙ අම්මා ගොඩක් බැන්නා එත් එයාලා මන් ගැන හෙව්වෙ නැ අඩුම තරමෙ අපිත් එක්ක කාතා කරෙත් නැ :( ඔන්න ඔය වෙලෙ විනා කිව්වා

"හර්ෂ්!!! ඔයා ඔයාගෙ අම්මාට මෙක කියන්න එතකොට එයාලා මොකක් හරි කරයි නෙ"
දැන් මන් නිකන් හොල්මන් වගෙ :Oඅපෙ අම්මා මාර සැරයි :( තාත්තා නම් සැර නැ එත් කියන්න බැ නෙ :( අනික කෙලින් ගිහින් ඔහොම අහන්න පුලුවන් ද :(

විනා කියනව කියන්න බැරි නම් ඉතින් මෙකෙන් අපි දෙන්නා වෙන් වෙයි ලු :(( එහෙම කරන්න පුලුවන් ද :(
දැන් ඔන්න ඉලග දවසෙ කැනඩාවෙ වෙලාවෙන් උදෙ 6.00ට වගෙ විනා ඔන්ලයින් අවා එතකොට ලංකාවෙ වෙලාවෙන් හවස වගෙ
අවිත් කියනවා හර්ෂ් දැන් අපෙ අම්මි එයි එ වෙලාවෙ සමහර වෙලවට ඔයගෙ අම්මා එක්ක කාතා කරයි ලු :O
මන් :O වෙලා :O
ඇයි ඉතින් මන් තාම අම්මට කියලත් නැ අනික දැන් කියන්නත් බැ මොක්ද උදෙ 6.00 ට එයාලා නිදි නැගිටින්නෙ 7ට වගෙ එහෙම නැගිටත් ඔවා කියන්න පුලුවන් මෙ උදෙ :O එ වෙලාවට ගෙදර busy මොකද මම,මල්ලි ඉස්කොලෙ යන්න ඔනෙ තාත්තා වැඩට යන්න ඔනෙ,අම්මා පන්ති යන්න ඔනෙ,ඔය සෙරම වලට අම්මා කැම හදලා ලැස්ති වෙන්නත් ඔනෙ ඉතින් කොහෙද ඔවා කියන්නෙ

එහෙම කිවොත් අම්මා විනා ඉස්සරහම මට කුනුහරුපෙන් බනි :)) :)):P
මන් විනාට ඔක තෙරෙම් කරලා කිව්වා මන් දැන් ඉස්කුල් යනවා එක නිසා ඉස්කුල් ගිහින් ආවම කියනම් කිව්වා :-S
පස්සෙ එයාත් ඔකෙ උනා :)
දැන් කැනඩාවෙ වෙලාව හවස 4.00i ලංකාවෙ පන්දර2 වගෙ මෙන්න විනා ඔන්ල්යින් ඉන්නවා :O
එයා ඔන්ලයින් ඉදලා මන් එනකන් :( අම්මා මුකුත් කියලා නැ ලු ඔන්න දැන් මෙයා මාත් එක්ක චැට් කර කර හිටියා
එක පාරම :O  විනා කිව්වා හර්ශ් දැන් අම්මිට කියන්න බැරිද කියලා :( මට නිකන් පිස්සු වගෙ :(
බැ කියන්නත් බැ :( එ වගෙම කටක් ඇරලා අම්මාට කියන්නත් බැ :(



Thursday, March 17, 2011

අපෙ ආදරෙ කොච්චර නම් සුන්දර ද ?

අදට (18)
අපෙ මෙ ආදරයට හරියටම මාස 9යි :D :D :D
I LOVE YOU ALOT DEAR!!!!!!!!!!!!!!!!!!!!!!



මගෙ ආදරය -11

i'm sorry harsh :((
මට මාව පාලනය කරගන්න බෑරි වුනා මගෙ ඉවසීමෙ සීමා ව පෑන්නා මන් :( එ වෙලෙ මොන කිව්වද කියලා මට තම මතක නෑ කෑගෑහුවා මතකයි හර්ශ්ට වචනයක් වත් කියන්න එපා කියල :((අම්මි මට ගහන්න අවා :( මම ගුටි කන්න හරි කියලා හිටියෙ පස්සෙ ඔහොම කියල කියල බෑන ගත්තා :( පස්සෙ මන් කිව්වා ඔයාලා දන්නෙ නතුව නෙ ඔය නටන්නෙ :( එයලට කත කරන්න කියලා :-s

පස්සෙ මගෙන් සීයා ඈහුවා චෑට් කරපු එවා තියනවද කියල පස්සෙ මන් කිව්ව මන් ගාව නෑ එයා ගාව ඈති කියල :( පස්සෙ සීයා කියනවා ඔයා මෙකෙ මොන මොන කියල තියනවද දන්නෙ නෑ ලු x( හර්ශ් හිතන්න අපි කතා කරන්න ඔනෙ කාපු බීපුවා විතරද  කියලාමන් කිව්වා සීයලා වෑරදි කියලා හිතන්නෙ මොනද කියන්න මම මම කියල තියනවනම් කියන්න්නම් කියල පස්සෙ සීයා මුකුත් කිව්වෙ නෑ මගෙ මුන දිහා බලන් ඉන්නව පස්සෙ

මන් කිව්වා ඔකේ මන් එයාට අයි ලව් යු කියල තියනව:(( එයා කියනවා:Oඅපි ට අවසර නෑලු කිසිම අම්මෙකුගෙ තත්ත කෙනෙකුගෙ ලමයෙකුට අවසර නෑතුව ආදරෙ කරන්න ඔයාගෙ අම්ම්ලාට ලු ඔයාව අයිති x( :(( පස්සෙ මන් ඈහුවා තත්ති අම්මීගෙන් ලව් කරෙ සීයල කියපු නිසාද කියලා :)) පස්සෙ නො කතා :|

ඔයා කව්ද මුකුත් දන්නෙ නෑතුව අයි ලව් යු කියපු එක වෑරදි කියලා පස්සෙ මන් කිව්ව මම මෙ පාරෙ යන කොල්ලටයි බල්ලාටයි අහන අහන හෑම කොල්ලටමයි ඔව් කියන්නෙ නෑ මන් ඔයාට ඔව් කිව්වෙ ඔයා ගෑන ගොඩක් කල් කතා කරලා දෑනගෙන කියලා :(( මන් දවස් පවා කිව්ව :((අම්මා කියුවා අම්මගෙ පොලිසි එකෙ තියන දෙවල් තුනට ගලපෙන්නෙ නෑත්තම් කොහෙත් ම බෑ කියලා :(

1. buddhist,sinhala අපෙ පවුලෙ typ එකට ගැලපෙන්න ඔනෙලු - මන් කිව්වා එක ඔනවට ත් වාඩා වඩි කියලා
2.education එක no 1 වෙන්න ඔනෙලු මන් කිව්වා එකත් ඔනෙ වාට වාඩා තියෙන්වා කියලා
3. horascpe අනිවා match වෙන්න ඔනෙ ලු- මන් කිව්වා මට දැම්ම කාසාද බදින්න ඔනෙ නැ එත් ඔනෙ නම් එකත් බලන්න කියලා

අම්මො දිග වැඩි උනා නෙ :( සොරි මන් ඔය බොහොම ආමාරුවෙන් skype එක පිරලා තමා හොයා ගත්තෙ #-O ඉතින් අයෙත් ඔක හොයාගන්න ආමාරු නිසා අදම දන්න හිතුවා ;) හැබැයි ඔයාලට කියවන්න පොඩ්ඩක් ආමාරු  ඇතිනෙ :(  සමා වෙන්න ඔනි


මගෙ ආදරය -10

දැන් ඉතින් අපගෙ ආදරය විනා ගෙ මවට හසුවි අවසානය :(
මෙක වෙලාතියෙන්නෙ කව්ද ගැනියෙක් විනාගෙ අම්මාගෙ 4න් එකට රැ 12ට වගෙ කොල් කරලා :( එයාට කියලා
"oyage duwa anna kawda canadawe kollek ekka affiar ekak patan aran!! e denna dan skype eke chat karanawa"  :x( x(
:((
ඔක අහලා තාමා අම්මා එදා රැ ඇවිත් තියෙන්නෙ :(  එ වගෙම එ වෙලෙ බයට ගිය නිසා එයාට yahoo logout කරලා නැ :( ඉතින් අම්මා ලැප් එක ඔන් කර ගමන් yahoo eka online ඇවිත් :( එ වගෙම මගෙ අර offline msgs ටිකත් ගිහින් :(( එක දැකලා තාමා case එක උනෙ :( මොකද එවා වල "I love you patiyoo Mwahh :-* hug " වගෙ දෙවල් තියෙනවා :((
ඉලග දවසෙ විනා මාත් එක්ක චැට් කරන්න ආව වෙලෙ
මෙන්න අර offline msgs
h_abeysinghe (13/11/2010 7:45:59 AM): :-*
h_abeysinghe (13/11/2010 7:49:18 AM): oyata happy nam echarai baba 
h_abeysinghe (13/11/2010 7:49:29 AM): I love you sooooooooooooooooooooooooooooooooooooo much :-*
h_abeysinghe (13/11/2010 7:49:46 AM): hamdama innawa baba adaren :-*
h_abeysinghe (13/11/2010 7:49:53 AM): :-*
h_abeysinghe (13/11/2010 7:50:08 AM): oyath godak parismen inna baba
h_abeysinghe (13/11/2010 7:50:41 AM): I LOVE YOU MWAHZZZZZZZZZZZZZZZZZZZZZZ
:((

දැන් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් මෙක :( එයාගෙ අම්මා දැන් මන් ගැන දන්නෙ කැනඩාවෙ ඉන්න හර්ෂණ කියලා විතරයි :-s  අනිත් මුකුත් දන්නෙ නැ අම්මාගෙ වැඩෙ මෙ විනාට බනින එක ලු  :((
මෙන්න එයා මෙක මට කියපු විදිය (මන් මෙ සෙරම එක paragraph එකක දාන්නම් :) )
[19/11/2010 4:54:47 PM] Veena :අම්මි කිව්ව දෑන් මට ඈත්ත කියනව කව්ද හර්ශන  කියන්නෙ කියල :(( මම ඔයව හිතෙන් මතක් කරගෙන කිව්ව එයා මගෙ බොයි  කියලා :( අම්මි ඈහුව අහ් ඈත්තද දෑන් කියනව මට ඔක්කොම කියල :-S ඊට පස්සෙ සීය,අච්චිත් ඈවිත් වාඩි වුනා

ඊට පස්සෙ අම්මි පටන් ගත්තා දෙශනෙ අම්මිට මීට 4,5ස් දවසකට කලින් රෑ 12ට විතර කොල් එකක් ඈවිත් :( එයා සෙරම කියල  ඊට පස්සෙ තමා අම්මි ලෑප් එකෙ පස්ස්ව්‍රඩ් එක ඉල්ලුවෙ :( මන් දුන්නට මන් ස්කයිප් ලොග් අවුට් කලා නෙ

එත් yahoo බෑරි වුනා නෙ ඉතින් ඊ වෙලවෙ තම ඔයාගෙ අර මෑස්ජ් කරල තිබ්බෙ :(( අපෙ අම්ම කිව්වෙ නෑද්ද..:O මහ කුනු හර්ප එවා කියල :O ඉට පස්සෙ මන් ඈහුව මොනද තිබ්බෙ කියල ඔය එකෙ හග් ද මොකක්ද  එවල තිබ්බ ලු ඉතින් මන් ඈහුවා හග් කියන්නෙ එයා මව ඈත්තට හග් කලෙ නෑ නෙ කියලා x(
පස්සෙ අම්මි :(( ඔයට එක වචනයක් කියල කිව්ව ________________ ලොකු වුන අම්ම්ට තත්ත වඩා කියල :((
  



මගෙ ආදරය -9

ඔන්න ඉතින් අදත් අවා :D
හැම කතාවෙම වගෙ ඉතින් මෙ අපෙ කතාවෙත් අම්මලා මෙකට හරස් උන :(
2010 octomber මාසයෙ ලංකාවෙ වෙලාවෙන් පාන්දර 2.00i
කැනඩවෙන් දවල් 3.30
මෙ වෙලෙ විනා මාත් එක්ක චැට් කර කර හිට්යෙ එක පාරම එයා කිව්වා harsh! ammi enawa කියලා පස්සෙ එය skype එක minimise කරලා එයාගෙ ස්කුල් එකෙ වැඩක් කරනවා වගෙ හිටියා එත් එක්කම එයගෙ සීයාත් ආවා :-s අපිට හරි ප්‍රශ්නයක් මොකද පාන්දර දෙකට මෙයාලා නිදි නෙ එත් අද??
ඉතින් ඔහොම ඉද්දි අම්මා ඇවිත් විනා ගෙන් අහනවා විනා!!!skype එකෙ නෙමයි නෙද ඉන්නෙ නෙ කියල :O අපි බය උනා :( පස්සෙ විනා නැ අම්මෙ ගැවා :-s දැන් මට එයාගෙ ගෙදර වෙන දෙවල් සෙරම පෙනවා ;)
ඔහොම ඉදලා ඔන්න එයා පාසල් ගියා :) එත් කැනඩවෙන් රැ9.00 වගෙ වෙද්දි එ කියන්නෙ ලංකාවෙන් උදෙ 10.30 ට වගෙ එක පාරම විනා ගෙ yahoo id එක ඔන්ලයින් ආවා :O
මාත් ඉතින් ඇයි පැටියො අද ස්කුල් ගියෙ නැද්ද කියලා ඇහුවා එ වගෙම ඉට කලින් මන් එයාට offfline msg එකක් යවලා තිබ්බා එක හම්බ වෙලා තියෙන්නෙත් එ වෙලෙ :-s  දැන් මන් කාතා කරනව කරනවා එත් no replys පස්සෙ offline ගියා :-s  දැන් මට පිස්සු වගෙ :O :( ඔන්න එදා හවස එයා ඔන්ලයින් ආවා skype එකෙන්

[14/11/2010 7:30:31 AM] Veena : harsh
[14/11/2010 7:31:17 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:31:39 AM] Veena : baba
[14/11/2010 7:31:43 AM] ♥HARSH&VEENA♥: yeap
[14/11/2010 7:31:43 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:31:45 AM] Veena : mata aye online enna baa
[14/11/2010 7:31:47 AM] Veena ::((
[14/11/2010 7:31:49 AM] ♥HARSH&VEENA♥: oh ai
[14/11/2010 7:31:52 AM] ♥HARSH&VEENA♥: :((
[14/11/2010 7:31:55 AM] Veena : ammi lap eka gaththa
[14/11/2010 7:31:58 AM] ♥HARSH&VEENA♥: oh
[14/11/2010 7:31:59 AM] Veena : intrnet thahanam
[14/11/2010 7:32:01 AM] Veena : :((
[14/11/2010 7:32:03 AM] ♥HARSH&VEENA♥: :((
[14/11/2010 7:32:10 AM] ♥HARSH&VEENA♥: ude awe kawda
[14/11/2010 7:32:15 AM] Veena : dan oyata call kareth ilash
[14/11/2010 7:32:20 AM] Veena : ude?
[14/11/2010 7:32:22 AM] ♥HARSH&VEENA♥: ow
[14/11/2010 7:32:24 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:32:29 AM] Veena : koi weleda
[14/11/2010 7:32:45 AM] ♥HARSH&VEENA♥: hmm ude 10.20t wage(Sl)
[14/11/2010 7:32:48 AM] Veena : ah eeye?
[14/11/2010 7:32:54 AM] Veena : ada ude?
[14/11/2010 7:32:58 AM] Veena : mehen
[14/11/2010 7:32:59 AM] ♥HARSH&VEENA♥: mata yahoo eken
[14/11/2010 7:33:00 AM] Veena : :O
[14/11/2010 7:33:03 AM] ♥HARSH&VEENA♥: calls awa
[14/11/2010 7:33:03 AM] ♥HARSH&VEENA♥: :-?
[14/11/2010 7:33:08 AM] Veena : baba
[14/11/2010 7:33:13 AM] ♥HARSH&VEENA♥: oya invisible hitiye
[14/11/2010 7:33:15 AM] Veena : man yahoo uninstall kara
[14/11/2010 7:33:19 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:33:20 AM] Veena : ane baba
[14/11/2010 7:33:24 AM] ♥HARSH&VEENA♥: ethakota kawda e
[14/11/2010 7:33:25 AM] ♥HARSH&VEENA♥: :O
[14/11/2010 7:33:31 AM] Veena : mata oyawa contatc karanna widiyak nadda?
[14/11/2010 7:33:36 AM] ♥HARSH&VEENA♥: ;(
[14/11/2010 7:33:37 AM] Veena : 4n eken
[14/11/2010 7:33:41 AM] ♥HARSH&VEENA♥: hmm
[14/11/2010 7:33:46 AM] *** Call from Veena  ***
[14/11/2010 7:33:52 AM] ♥HARSH&VEENA♥: danna
[14/11/2010 7:34:12 AM] Veena : and oyage skyp name eka wenas karanna
[14/11/2010 7:34:33 AM] ♥HARSH&VEENA♥: oki
[14/11/2010 7:34:34 AM] ♥HARSH&VEENA♥: :S
[14/11/2010 7:34:52 AM] Veena : and baba meh 18th walata happy aniversarry
[14/11/2010 7:34:55 AM] Veena : :((
[14/11/2010 7:34:57 AM] Veena : :-*
[14/11/2010 7:35:00 AM] HARSHANA::((
[14/11/2010 7:35:01 AM] HARSHANA: :-*
[14/11/2010 7:35:06 AM] HARSHANA: you too
[14/11/2010 7:35:17 AM] Veena : ane baba mata oya nathuwa baa
[14/11/2010 7:35:26 AM] HARSHANA: ;( matath
[14/11/2010 7:35:26 AM] Veena : danuth ammi awoth mawa marai
:(
[14/11/2010 7:36:59 AM] Veena : man eeye raa ammita oya gana kiyannath giya eth malli mawa nawaththuwa
[14/11/2010 7:58:24 AM] Veena : harshskyp name eka wenas karanna
[14/11/2010 7:58:26 AM] Veena : plz
[14/11/2010 7:58:54 AM] Veena : man kiwwa mee mallige papr ekak kiyala
[14/11/2010 7:58:54 AM] Veena : eya mage tears dakka
[14/11/2010 7:58:54 AM] Veena : ;(
[14/11/2010 7:58:54 AM] Veena : mata therenne naa baba

ප.ලි= මෙයාගෙ මල්ලි V අපි දෙන්නාගෙ love එකට හෙල්ප් කරනවා :D එයා තාම 6 වසරෙ ;)
මෙකෙ ඉතුරු ටික ඉක්මනින් දාන්නම්


Tuesday, March 15, 2011

මගෙ ආදරය -8

මෙක කියවන අය සහ කමෙන්ට්ස් දාන අයට ගොඩක් tnks :) දිගටම කියවන්න කො එහෙනම් :D
අද මන් අපි ආදරය කරන විදිය ගැන පොඩ්ඩක් දන්නම් :)
ඔන්න අපෙ මෙ සියලුම ප්‍රශ්න,සියලුම දෙවල්  දන්න තව දෙන්නෙක් ඉන්නවා :) එ දෙන්නා ඇරන්න අනිත් අය නම් අපි දෙන්නා ගැන සෙරම දන්නෙ නැ ;) එ දෙන්නා තමයි මෙක කියවන Sam සහා Malith :D
විනා එයගෙ ප්‍රශ්න කියන්නෙත් මෙ අයට තමා :)
ඔන්න දැන් මම සහා විනා ගොඩක් එකට බැදිලා තියෙන්නෙ :x මම ඉතින් දවසෙ පැය 24න් බගෙටත් වඩා ඔන්ල්යින් නෙ ඉන්නෙ ;) එයා තමා එයට පුලුවන් වෙලාවට එන්නෙ :)
එයා අවම අපි කතා කරන්න පටන් ගන්නෙ මෙහෙමයි
veena= :-*
veena= :-h
****CALL FROM VEENA****
harsh=:-* :-h
ඉට පස්සෙ තමා ඉතින් කියවන්න ගන්නෙ :P සමහර දවසට පැය 4,5 කියවනවා හැබැයි අනිවා අපි දෙන්නාම ගොඩක් කැප කිරිම් කරා ;) මොකද එයාට හැම තිස්සෙම ඔන්ල්යින් එන්න බැ :-S එක්කො එය පාසල් යන්න කලින් එනවා විනාඩි 2කට බලලා යන්න ;) . හවස පන්ති නැත්තම් එනවා හවස ඉතින් ඔය හවස කියන්නෙ කැනඩවෙ උදෙ පාන්දර :-S 2a.m,3a.m,4a.m එයා අපු ගමන් gmail එකෙන් මගෙ 4න් එකට call කරනවා ;)
ඉට පස්සෙ ඉතින් මන් ලැප් එක ඔන් කරලා chat කරනවා :D

සමහර වෙලාවට විනා ගෙදර වැඩ තියෙන්වා කියලා මහ රැ නිදි මරන් ඉන්නවා ;) ඉතින් එ වෙලාවට මෙයා ඔන්ලයින් එනවා එතකොට මට උදෙ එයාට මහ රැ :) එ දවස් වලට මට පාසල් නැත්තම් ලංකාවෙ වෙලාවෙන් රැ 9 ඉදන් උදෙ 5 වෙනකන් කතා කරනවා :D පාසල් තියෙනවා නම් ඉතින් මන් එයට යන්න කලින් කතා කරනව ඉට පස්සෙ පාසලට යනකන් 4න් එකෙන් chat කරනවා :D පාසල් ගියාම මගෙ ලැප් එක ඔන් කරලා skype අවිත් චැට් කරනවා ;) මගෙ වැඩ පාඩු කරගන්නෙත් නැ :D

කතා කරනවා කිව්වට ඇත්ටම සාමනය විදියට කතා කරන්නෙ නැ ;) අපි video call  අරගෙන දෙන්නාගෙම mic mute කරනවා ඉට පස්සෙ චැට් කරනවා එ කියන්නෙ නිකන් type කරනවා :) මොක්ද අපෙ අම්මලා ඉන්න නිසා කතා කරන්න බැ නෙ :P
කවුරු හරි ලගට එද්දි  හිමිට අපි අපෙ video එක minimize කරනවා :D සමහර වෙලාවට නම් ඉතින් රහසින් කතා කරනවා ;)
අපි යද්දි උනත් එක ඉවර කරන්නෙ මෙහෙමයි :)
veena=baba man gihin ennada ?
harsh=oki patiyo parismen gihin enna
veena=:-* mwahzz bye
harsh=bye :* Mwahz
veena=parismen inna patiyoo
budusanarai
take care
:x I love you :x
I miss you :((
bye :-*

ඔය ටිකම මාත් ඉතින් කියනවා :D කියලා මන් මගෙ cam එක kiss කරනවා එයා එයගෙ cam එක kiss කරනවා :D අපි kiss කරන්නෙත් හරි අමුතු විදියට :P මට එයගෙ නළල කිස් කරන්න ඔනෙ නම් මන් කියනවා ඔයගෙ නළල දෙන්න කියලා ;) එතකොට එයා cam එක නළල ලගට ගෙනියනවා :) මත් එතකොට මගෙ cam එක කිස් කරනවා :-* (ඔයාලට හිතෙයි මෙක පිස්සු කියලා එත් එ feeling එක අමුතුයි :) ලග ඉදන් කිස් කරා වගෙ )
අම්මො අදට ඔච්චරයි අද පොඩ්ඩක් වැඩි උනා නෙ :-S කමක් නැ එහෙනම් හෙට හම්බ වෙමුකො :) :-h