ඔන්න දැන් අඩන එක කොහොම හරි නවත්තලා හිමිට ඇහුවා මොකද උනෙ කියලා :( එත් මෙයා උන දෙ කියන්නෙ නැ අනෙ පිල්ස් පිල්ස් ලු :( මන් කිව්වා ඔයා එක පාරම ඔය වගෙ තිරනයක් ගන්න උන ලොකු ප්‍රශ්නෙ මොකද්ද කියලා :( ඔන්න එ පාර කියන්න ගත්තා :( මෙකයි වෙලා තියෙන්නෙ
මන් ඔය ගොල්ලන්ට කිව්වා නෙ මෙයාගෙ අම්මා හැම තිස්සෙම එක එක එවා කියලා බනිනවා කියලා :( එදා මෙයගෙ අම්මා මන් ගැන එක එක දෙවල් කිය කිය බැනලා :( පස්සෙ විනා කැ ගහලා :( ඉතින් එ වෙලෙ අම්මා කියලා මට මෙවා බලන් ඉන්නවට වාඩා හොදයි මැරෙන එක කියලා :( එක ඇහුන විනා එතන තිබිච්ච විදුරු කැල්ලක් අරන් කියලා "ඔයාලා මැරෙනවට වඩා හොදයි නෙ මන් මැරුනාම ".
ඔක ඇහුන අම්මා දුවලා ඇවිත් මෙයාගෙ අතින් ඔය විදුරු කැල්ල ඇදලා අරන් එ වෙලෙ විනා අයෙත් නැ මෙහෙ දෙන්න කියලා එක ඇදලා :( එ වෙලෙ විනාගෙ අතත්, අම්මා ගෙ අතත් කැපිලා :( එ වෙලෙ අම්මාගෙ අතින් ගොඩක් ලෙ ඇවිල්ලා :( විනාට එක දැකලා faint වෙලා :( ඊට පස්සෙ දෙන්නාම බෙහෙත් දා ගෙන
දැන් ඔක ඔහොම උනා කියමුකො එත් ඇයි ඔකට අපි දෙන්නා brkup වෙන්නෙ :O එපාර තමයි මෙයා කිව්වෙ
දැන් මෙයා පොඩ්ඩක් බුද්දාගමට බරයි :) පොඩ්ඩක් නෙමෙයි ගොඩක් උම්බලකඩ කන්නෙත් නැ! ඉතින් දැන් මෙයා කියනවා අම්මාගෙ ලෙ හොලවපු එක ලොකු පවක් ලු එ කරපු පවට හරියන්න ලු මෙක කරෙ :O
මොකද එතකොට එයාට එයාගෙ ජිවිත කාලෙම අපි දෙන්නා brk up වෙච්ච එක ගැන හිත හිත දුක් විදින්න පුලුවන් ලු :O ඉට පස්සෙ මන් එයාට තෙරුම් කරන්න හැදුවා එත් බැරි උනා මොකද එයා එ වෙලෙ සන්සුන් නැ අනික හොදටම අඩනවා :( එ මදිවට මගෙ 4න් එකෙ සල්ලිත් නැ එ පාර මන් සල්ලි ඉවර වෙනකන් එයාගෙ හිත හැදෙන්න දෙවල් කිව්වා එත් හැදුනෙ නැ :( එ වගෙම එ තිරනෙ වෙනස් උනෙත් නැ :(
ඉතින් එහෙම කාතා කර කර ඉන්න කොට ඔන්න සල්ලි නැතිව කොල් එක කට් උනා :( එ පාර මට එයාව contact කර ගන්නත් බැ ඉතින් මන් එ වෙලෙ එහෙම හිටියා