ඔන්න මන් කිව්වා වගෙ දැන් එයා අයෙ මාත් එක්ක යාලු උනා :D එත් මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා එ තමයි, එයා මට එදා උදෙ කිව්වා නෙ "brk up wenna nemei eth podak meet nowi imuda kiyala" ඔක කියලා තියෙන්නෙ ඔය අම්මාගෙ කෙස් එකට කලින් :-?? ඉතින් මට දැනගන්න ඔනෙ උනා එ ඇයි කියලා :-? එත් එයා කිව්වෙ නැ :-?? එයා එක අමතක කරන්න කිව්වා :-??
ගොඩක් වෙලා එක ඇහුවාම මෙන්න කිව්වා :O :O
"හර්ශ් මන් එහෙම කිව්වෙ මෙකයි!! වෙනදා ඔයා හැමදාම FB එකෙ statuts,videos දනවා මන් වෙනුවෙන්!! මන් හරි ආසවෙන් FB එන්නෙ ඔයාගෙන් තියෙන notifications බලන්න. එත් මෙ ලගදි ඉදන් එවා තිබුනෙ නැ එකයි."
මට මෙක අහුවාම නිකන් :( අඩන්න වගෙ :( ඔව් ඇත්ත මන් හැමදාම එයාට හින්දි,ඉංග්‍රිසි,සිංහල වලින් status,songs, දනවා එත් මගෙ වැඩ වැඩි උන නිසාත් අනෙක් ප්‍රශ්න නිසාත් මට එ ටිකෙ එක මගහරුනා :( එත් මන් හිතුවෙ නැ මෙයා එකට දුක් වෙයි කියලා :( අනික එහෙම උනත් ඇයි එයා මිට් නොවි ඉන්න අහන්නෙ මෙක නිසා :-?? එහෙම හිටියාම තවත් දුකයි නෙ :-?? අනෙ මන්දා :(
කොහොම හරි ඉට පස්සෙ නම් ඔන්න දාන්න ගත්තා :)
ඔකට ටික කාලයකට පස්සෙ එයා ඔන්ලයින් ආවා 27/February එදා එයා කාතා කරලා කිව්ව අයෙත් ඔන්ලයින් එන්නෙ හෙට උදෙ ස්කුල් යන්න කලින් කියලා මමත් ඔකෙ කිව්වා ඉට පස්සෙ එයා ගියා එත් :( :( එදා උදෙ එයා අවෙ නැ :( හවස ආවෙත් නැ :( මන් බලන් ඉදලා බරිම තැන ලංකාවට රැ එ කියන්නෙ මට උදෙ මන් ස්කුල් ගියා එහෙනුත් බැලුවා එත් අවෙ නැ :(

2 comments:
මචන් ආදරේ කියන්නෙ FB notification වලට නෙමෙයි කියලා තේරුම් ගන්න කියන්න...මචන් අනික උබලගේ ලව් එකටත් වෙලාව දෙනවා වගේ ඉගෙන්ගන්නත් වෙලාවක් දෙන්න...තේරුම් ගන්න...සුබ පතනවා දෙන්නටම...:)
@gemba= ඔව් ඇත්ත මට නම් ආදරෙ කියන්නෙ ඉට වඩා ලොකු දෙයක් :) ඔව් ලව් එක වගෙම අපි දෙන්නම ඉගෙනගන්නවා :D හොදට පාඩම් කරනවා දෙන්නාටම term test වල 80+ හැම එකටම තියෙන්වා :D ස්තුතියි මච්න් :D
Post a Comment